මොකක්ද මේකේ තේරුම

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
මොකක්ද මේකේ තේරුම

මොකක්ද බං මේ blue_in_rio කියන එකා හැම ත්‍රෙඩ් එකකම ගිහින් මෙහෙම කියන්න හේතුව...

බම්ප් කරන්න මචන් :(:(
උට හැමිනෙන්න කියලා මම rep කපලා දැම්මා හී.හී.හී.හී:P:P

උබලත් දැක්ක තැන එහෙමම කරානම් ඌ ඔය ජෝගිය නවත්තයි :lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: djjaya

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
ඒ උගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක කියන්නෙ

අහ් එහෙමත් එකක්ද:eek::eek::eek::eek:
f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රෙප් කපපු එකාට කියන්න තියෙන්නේ @කෝ... ඔකේ තේරුම උබ වගේ ගොන් හරක්ට තේරෙන්නේ නැති එක තමා ඔකේ තියෙන තේරුම කියල ! :lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඌ තමයි බම්ප් කටයුතු පිළිබද රාජ්‍යය ඇමති .. :sorry: උබ මොකටද උගේ රෙප් කපන්න ගියෙ :dull: