ඒක හොදයි. උඹ වගේ වැදගත් මොලේ තියන අය මේක කියෙව්වේ නැති උනාට කමක් නෑ..ඇයි, මම comment කරපු එකට උත්තර නැද්ද සත්තරං...
එතකොට ලංකාවේ නැද්ද මොලේ තියෙන එවුන්, ඉන්නවනේ ... ලංකාවෙ මොලේ නැති එවුන් ඇත්තේම නැද්ද ... මට නම් එකෙක් ව පේනවා ...උඹ කවද හරි වමේ steering wheel තියෙන වාහනෙකුත් ලංකාවට ගෙනල්ල ත්රෙඩ් එකක් දායි
.... ලොල්
, එල එල..
, තවත් මම comment කර කර උඹේ ගොන් ත්රෙඩ් එක bump කරන එකේ තේරුමක් නෑ, අපි ගියා ලොක්කා ... උඹ තව ටික දවසකින් ඕක විකුනන්නත් ත්රෙඩ් එකක් දායි ... ලොල්, එදාට මම එන්නම් ... බායි ඩාලින් ...
මම මේක කිව්වේ මම වගේ මොලේ නැති සල්ලි නැති අයට. අනික මම එනිකෝල් එකක් යූස් කරනවද නැද්ද කියන එක මගේ වැඩක් මචන්..
ගොඩාක්ම සතුටුයි උඹවගේ දක්ෂ එකෙක්ව අදුන ගන්න ලැබීම්.
Rep+++++LOL, anycall කියන්නෙ උන්ට කස්ටමයිස් කරල ඔප්ෂන්ස් අඩු කරල , මෙහෙ ඉන්න සිරිපාලල වගේ වැඩිය ෆෝන් ඔප්ෂන් දන්නැති එහෙ ඉන්න අයට use කරන්න අඩු ගානට හදපු, එහෙ network වලට customize කරපු, මෙහෙ networks වලට වැඩිය support කරන්නෙ නැති, custom rom එකක් මලාට හොයාගන්න බැරි, lag වෙන, එහෙ use කරන අයට උපරිම ප්රයෝජනයක් ලැබෙන, අනිත් රටවලට ගෙනපුවාම පජාත වෙන, වැඩිය වැඩක් නැති ෆෝන් ජාතියක් ... ඒක නිකන් හරියට, steering wheel එක වමෙන් තියෙන වාහනයක් ලංකාවට ගෙනාව වගේ වැඩක් ... එහෙදි උපරිමයි, මෙහෙදි පජාතයි .. ලොල් ...
, දන්නැති ගොන්නු අහුවෙලා ගන්නවා ... ඊට පස්සෙ ත්රෙඩ් දානවා ඒක හරිම sweeeet කියල ...

machn uba oya wisthara hoyagaththe kohenda.. link ekakwath thiyenawada machn... aul ganna epa machn.. thawa kohe hari ohoma wistharayak dala thiyenawa nan apita ekath kiyawanna puluwan nehh ekai...
This is the Wikipedia and others are searching by Google.තල ගුණේ;15209104 said:yako umba ancall 4n wikunana shop ekak kerenawada? nikan pacha danna epa ban..quality eka adui ancalls wela..ekai machan gana aduwata denne mole tiyana ekek awata giyata 4ns ganne na..![]()

මොකක්ඩ බන් උබ use කරපු ancall galaxy eka![]()
තල ගුණේ;15209923 said:na yako mama sony use kerenne..

තල ගුණේ;15209104 said:yako umba ancall 4n wikunana shop ekak kerenawada? nikan pacha danna epa ban..quality eka adui ancalls wela..ekai machan gana aduwata denne mole tiyana ekek awata giyata 4ns ganne na..![]()
අහ් මං හිතුවෙ උබ use කරලා
එ එක්පිරියන්ස් එකෙන් චා වෙලා කියලා කිව්වා කියලා


Anunge kathawakata rewatila ban...ගොඩක් අය හිතන් ඉන්නේ මේ Anycall කියන්නේ අර korean කියලා රවට්ටලා හොරට දෙන චයිනීස් ඒවා කියලා.Anunge kathawakata rewatila ban...



ගොඩක් අය හිතන් ඉන්නේ මේ Anycall කියන්නේ අර korean කියලා රවට්ටලා හොරට දෙන චයිනීස් ඒවා කියලා.
මුන් දන්නේ නෑ කොරියන් එක හොයා ගන්න ඒකයි ඔය අවුල. කොරියන් එකක් ගත්ත නම් හරියට ආයේ ඔහොම කථා කියන්නේ නෑ.
![]()
