mona wage ewwada adu kiyanne machan![]()
ඕක මචන් කටවහරේ එහෙමත් නැත්නම් ඌ දන්න දෙයක් නෙමෙයි, නොදන්න එකෙක් කියපු ගොන් කතාවක් ගැන් ඌ අහන්නේ..
mona wage ewwada adu kiyanne machan![]()
mona wage ewwada adu kiyanne machan![]()
ඕක මචන් කටවහරේ එහෙමත් නැත්නම් ඌ දන්න දෙයක් නෙමෙයි, නොදන්න එකෙක් කියපු ගොන් කතාවක් ගැන් ඌ අහන්නේ..![]()

අලුතින් ෆෝන් එකක් ගන්න බලනකොට යාලුවෝ මට කියපු කතාවක් ගැන මම සන්ජීවගෙන් ඇහුවේ
කියන්නන් වාලේ නොකර, අනුන් කරන්නන් වාලේ නොකර, තමුන්ගේ ආසාවට වැඩේ කරන උන් අඩුයි බන්. ඇත්තටම එනිකෝල් එකක් පාවිච්චි කරන්න ලබන එක එක අතකට ලොකු චාන්ස් එකක්. ඒ සැම්සුන්ග් එකෙන් තමන්ගේම පාවිච්චියට නිර්මාණය කරන ෆෝන් එකක් අපිටත් දෙයියනේ කියලා පාවිච්චි කරන්න පුලුවන් නිසා.
kisi wenasak na. ehema athi wenasak na
තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස.
kalinuth kiwwa wage dekema ekama quality. Anycall hadanne korea wala ewunta unta customize karala network support hitan. lankawata athi wadak naane mewa. use karanna puluwan thamai eth international ekak ganna puluwan welawe umbe me talk ahagena gihin kattiya anycall gannawanam ithin sorry.lk thama 
ela ela 4ne gannawa mn rep added![]()

Nice post machan.
rep added..

Ela..බින්දු;15128502 said:අලුතින් ෆෝන් එකක් ගන්න බලනකොට යාලුවෝ මට කියපු කතාවක් ගැන මම සන්ජීවගෙන් ඇහුවේ
Bohoma Sathutui machan ube denuma gena, Mama meka dala thiyenne uba wage loku salli karayonta newei, athe podi gaanak thiyan Samsung phone ekak use karanna asa kollonta. Uba danne nethnam wenasa hodata hoyala balapan. S2 eke witharai Same Hardware, anith ekaka wath ne. S3 built in 2GB ram only for Korea, (Some few country has this model). Anycall kiyanne Domestic use kiyala mama kiyala ethi. HK and China den officially mewa use karanawa. Mama oya mahatha phone ekak thawama dekala ne. S2 4G eka wenna ethi samahara wita. It same in Rogers SGH- i727 (imean Size)Uba international kiwwe Lankawata Samsung lannkawata ewana phone genada??mokakda ban loku chance eka? Anycall narakai kiyanne na e unata athi hindakuth na. Umba hithan innawanam anycall eke hardware hondai kiyala samsung international model walata wada.. umbata pissukisi wenasak na. ehema athi wenasak na
anika android wala niyama spirit eka thiyenne custom roms , mods hinda. anycall use karanne sulu pirisak hinda developer support anthimai. anika owa international ekath ekka gattama mahatha ehema poddak wenas hinda casing ekak wath hoyaganna amarui hariyata,
Anycall lankawe use karanawa kiyanne maha anayak. Samahara network band support karanneth na LTE , HSPA+ walata ehema.


umbata pissuda ban? Samsung ewun thamange ratata honda de deela anith ratawalata jarawa denawa kiyana ekada umba me kiyanne?kalinuth kiwwa wage dekema ekama quality. Anycall hadanne korea wala ewunta unta customize karala network support hitan. lankawata athi wadak naane mewa. use karanna puluwan thamai eth international ekak ganna puluwan welawe umbe me talk ahagena gihin kattiya anycall gannawanam ithin sorry.lk thama
![]()


bump

Bohoma Sathutui machan ube denuma gena, Mama meka dala thiyenne uba wage loku salli karayonta newei, athe podi gaanak thiyan Samsung phone ekak use karanna asa kollonta. Uba danne nethnam wenasa hodata hoyala balapan. S2 eke witharai Same Hardware, anith ekaka wath ne. S3 built in 2GB ram only for Korea, (Some few country has this model). Anycall kiyanne Domestic use kiyala mama kiyala ethi. HK and China den officially mewa use karanawa. Mama oya mahatha phone ekak thawama dekala ne. S2 4G eka wenna ethi samahara wita. It same in Rogers SGH- i727 (imean Size)Uba international kiwwe Lankawata Samsung lannkawata ewana phone genada??![]()


Uba Phone shop ekak karanawada machan?? Mama kiwwe Anycall ganna nemei, Anycall yanu Kumakda kiyala. Custom rom nam oya Newakata thiyenne.. mama owa gennanne ne ban. eth me thread eka demme ape aya godak dewal kiyanne nodanna kamin kiyana eka pennanna. Kenek kiwwata anith kena karata wedak ne, thamange jeewithe thamunge aithiya paawichchi karanna ona. eka ekkenagen aha aha karanam ada me loke kisima deyak ne![]()
thawa samsung eken unge ratata anycall model eka hadala pita ratawalata baala badu yawanawa wagene talk eka deela thiyenne
umbama thread eka passata kiyola balapan 

, anycall කියන්නෙ උන්ට කස්ටමයිස් කරල ඔප්ෂන්ස් අඩු කරල , මෙහෙ ඉන්න සිරිපාලල වගේ වැඩිය ෆෝන් ඔප්ෂන් දන්නැති එහෙ ඉන්න අයට use කරන්න අඩු ගානට හදපු, එහෙ network වලට customize කරපු, මෙහෙ networks වලට වැඩිය support කරන්නෙ නැති, custom rom එකක් මලාට හොයාගන්න බැරි, lag වෙන, එහෙ use කරන අයට උපරිම ප්රයෝජනයක් ලැබෙන, අනිත් රටවලට ගෙනපුවාම පජාත වෙන, වැඩිය වැඩක් නැති ෆෝන් ජාතියක් ... ඒක නිකන් හරියට, steering wheel එක වමෙන් තියෙන වාහනයක් ලංකාවට ගෙනාව වගේ වැඩක් ... එහෙදි උපරිමයි, මෙහෙදි පජාතයි .. ලොල් ... 



, දන්නැති ගොන්නු අහුවෙලා ගන්නවා ... ඊට පස්සෙ ත්රෙඩ් දානවා ඒක හරිම sweeeet කියල ... 


එල හොද විස්තරයක්
මමත් එනිකෝල් s3![]()
ලංකවෙ එනිකෝල් පජාත කරලා දාලා අපෙ මිනිස්සු![]()

LOL, anycall කියන්නෙ උන්ට කස්ටමයිස් කරල ඔප්ෂන්ස් අඩු කරල , මෙහෙ ඉන්න සිරිපාලල වගේ වැඩිය ෆෝන් ඔප්ෂන් දන්නැති එහෙ ඉන්න අයට use කරන්න අඩු ගානට හදපු, එහෙ network වලට customize කරපු, මෙහෙ networks වලට වැඩිය support කරන්නෙ නැති, custom rom එකක් මලාට හොයාගන්න බැරි, lag වෙන, එහෙ use කරන අයට උපරිම ප්රයෝජනයක් ලැබෙන, අනිත් රටවලට ගෙනපුවාම පජාත වෙන, වැඩිය වැඩක් නැති ෆෝන් ජාතියක් ... ඒක නිකන් හරියට, steering wheel එක වමෙන් තියෙන වාහනයක් ලංකාවට ගෙනාව වගේ වැඩක් ... එහෙදි උපරිමයි, මෙහෙදි පජාතයි .. ලොල් ...
, දන්නැති ගොන්නු අහුවෙලා ගන්නවා ... ඊට පස්සෙ ත්රෙඩ් දානවා ඒක හරිම sweeeet කියල ...
![]()


Koreawe Un danne nedda mukuth?? ehenam un Phone hadanne kohomdada ban?? Samsung, LG, Daewoo, Hyundai wage company ehe thiyenne, un e tharamata moda nisada???
LOL, anycall කියන්නෙ උන්ට කස්ටමයිස් කරල ඔප්ෂන්ස් අඩු කරල , මෙහෙ ඉන්න සිරිපාලල වගේ වැඩිය ෆෝන් ඔප්ෂන් දන්නැති එහෙ ඉන්න අයට use කරන්න අඩු ගානට හදපු, එහෙ network වලට customize කරපු, මෙහෙ networks වලට වැඩිය support කරන්නෙ නැති, custom rom එකක් මලාට හොයාගන්න බැරි, lag වෙන, එහෙ use කරන අයට උපරිම ප්රයෝජනයක් ලැබෙන, අනිත් රටවලට ගෙනපුවාම පජාත වෙන, වැඩිය වැඩක් නැති ෆෝන් ජාතියක් ... ඒක නිකන් හරියට, steering wheel එක වමෙන් තියෙන වාහනයක් ලංකාවට ගෙනාව වගේ වැඩක් ... එහෙදි උපරිමයි, මෙහෙදි පජාතයි .. ලොල් ...
, දන්නැති ගොන්නු අහුවෙලා ගන්නවා ... ඊට පස්සෙ ත්රෙඩ් දානවා ඒක හරිම sweeeet කියල ...
![]()
Koreawe Un danne nedda mukuth?? ehenam un Phone hadanne kohomdada ban?? Samsung, LG, Daewoo, Hyundai wage company ehe thiyenne, un e tharamata moda nisada???
... 
උඹ කවද හරි වමේ steering wheel තියෙන වාහනෙකුත් ලංකාවට ගෙනල්ල ත්රෙඩ් එකක් දායි
.... ලොල් 
, එල එල.. 
, තවත් මම comment කර කර උඹේ ගොන් ත්රෙඩ් එක bump කරන එකේ තේරුමක් නෑ, අපි ගියා ලොක්කා ... උඹ තව ටික දවසකින් ඕක විකුනන්නත් ත්රෙඩ් එකක් දායි ... ලොල්, එදාට මම එන්නම් ... බායි ඩාලින් ...