මොකක්ද මේ එනිකෝල් (ANYCALL)?

Max_r

Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    mchnla anycall s2 ekak brand new ගන්න තැනක් දන්නවද??? plzzz help

    උබ කොහෙද???
    බ්‍රැන්ඩ් නිව් එනිකෝල් ලංකාවෙන් ගන්න විදියක් නම් නැ :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    mama kadawtha!!! international eka hari kamak na bn!!!!

    ගාල්ල පැත්තෙ හිටියා නම් එනිකොල් එකක් දෙන්න තිබ්බා

    නෙට් එකෙ ඇඩ් බලපන් බන් :) ඔනෙ තරම් තියෙ
    international දැන් 30ක් වගෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Machan anycall S1. (Samsung M110S)
    GO SMS Pro දාපන්. දාලා එකේ Settings වල Advanced වලට යන්න එකේ Send Settings වල පහල තියනවා Enable customized SMSC එක සිලෙක්ට් කරලා ඊට යටින් තියන Customized SMSC number කියන එකට උඹේ නෙට්වර්ක් එකේ Customized SMSC number එක හොයලා දාපන්. Dialog නම් +9477000003. අනිත් ඒවා වල නම් පොඩ්ඩක් හොයලා බලපන් Google Search කරලා හම්බ වෙයි.
    ඕකත් හරි ගියේ නැත්තන් කියපන්.
    :D:D:D
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    :cool:
    lankawwe any call Market nea ne ban
    :( Uba kemathi weidi milata Phone gannada?? onanam wedi milata dennam :P
    :yes: :yes: mona karanney ape un ena kotama wade anunwa neh ithin market na
    :yes:
    GO SMS Pro දාපන්. දාලා එකේ Settings වල Advanced වලට යන්න එකේ Send Settings වල පහල තියනවා Enable customized SMSC එක සිලෙක්ට් කරලා ඊට යටින් තියන Customized SMSC number කියන එකට උඹේ නෙට්වර්ක් එකේ Customized SMSC number එක හොයලා දාපන්. Dialog නම් +9477000003. අනිත් ඒවා වල නම් පොඩ්ඩක් හොයලා බලපන් Google Search කරලා හම්බ වෙයි.
    ඕකත් හරි ගියේ නැත්තන් කියපන්.
    :D:D:D
    :D May be this can help u.. download via Play store. " My Phone Number"
    :love:
    එල හොද විස්තරයක්
    :love:
    patti machan rep add

    :D
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඉතින් මටත් ඇතුලුව තිබ්බ මේ ගැටලුව අන්තිමේ විසදගත්තා.
    ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතනවල සිග්නල් බෙහෙවින් අඩුවීමය.
    (So Samsung released the Anycall series that is available anywhere anyplace underground and also in air in any location in Korea, even in Dokdo about 300km far from the main Korean peninsula.) මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා):P
    මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

    තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
    අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා :P උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting) ඒක සින්හලෙන් දන්නේ නෑ බන්.

    ඉතින් ඔන්න ඕකයි තත්වේ. ඇති බන්. මේ ටිකත් මාර ගේමක් දීලා හොයාගත්තේ.
    එනිකෝල් එකක් තියන උන් ආඩම්බර වෙයල්ලා :love: එනිකෝල් අපිට පාවිච්චි කරන්න දුන්න අපේ රටෙන් ගිහින් දුක් විදගෙන රැකියා කරන අපේ කොල්ලන්ට අපේ අප් එක. ජයවේවා! :love:
    Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three Star. if U need Genuine Samsung phone originally made for them Use Anycall

    machan ethakota anycall walata ROM adu ayi....I use a Galaxy S m110s (anycall)