මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Colleges walata yannepa umbata working hours hambawenne na. Uni ekakata dala palayan. Partner ta full time work karanna puluwan but jobak hoyaganna eka tamai amaru qualified unath. habai dan post study work scheme eka na PR denneth na ema baluwama Aussi, NZ or Canada wage ratakata yanna kiyalai mamanam kiyanne. UK gihin hambakarana sabba sakalamanawama uni walata gewa gewa tamai nathnam inna wenne. but upto you machan.
     
    Jun 19, 2013
    437
    104
    0

    අප්පට සිරි, PR දෙන්නෙත් නැද්ද දැන්... උඹ කියන කතාව හරි මචන්... එතනින් නම් කිව්වා කොලේජ් ගිහින් 20 hours work කරන්න පුළුවන් කියල... ගිය අනිත් අය වගේම ඔයත් කියන්නේ කොලේජ් අයට work කරන්න ලැබෙන්නේ නෑ කියල... NZ හරි AUS හරි try කරන එක තමයි හොඳම විදිය... තැන්ක්ස් මචන් තොරතුරු වලට...