මොකක්ද මේ ප$% ??

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට දුන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ චෙක් ප%# කියා සඳහන්ව ඇත.


    එසේ ලිවීම හොඳ ද, නරක ද කියා මේ දිනවල කුණුහරුප පරීක්ෂා කිරීම පිළිබඳ ස්වේච්ඡාවෙන් පත් වී සිටින ඔලුව නැති සිරසට ඔබ කැමති නම් එස්.එම්.එස් කරන්න.



    ඇත්තෙන්ම මේ ප$# කියන්නේ කුමක් ද?



    ප#$% කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය.



    යම් කිසිවක් තිඹිරි ප$% හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය.



    සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය.



    එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි
    ප$% පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි ප$% පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන ප$# පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)
    AL+paper.jpg


    හෝද නරක කොහොමද දන්නේ නැහැ මම කලේ මෙතනින්http://w3lanka.blogspot.com/2011/08/blog-post_4579.html උස්සල එලකිරියට දාපු එක විතරය්.