මොකක්ද මේ වචනෙ තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මොකක්ද මේ වචනෙ තේරුම ?

    වචනෙ තමා...
    හීබත්‍ය රසය :confused:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar43749_161.gif
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මඟුල් දවසේ දෙන බත ආදර බතයි. මංගල ගමනට සැරසී සිටින පිරිසට මේ බත දෙනු ලැබේ. එසේම මඟුල් කෑමෙන් පසුව වෙහෙස මහන්සියෙන් සිටින නෑ පිරිසට දෙන බත කනහැර බතයි. එය රාත්‍රියේ දී දෙනු ලැබේ. ඉන්පසු මංගල කටයුතු සිදුවී දින කීපයක්‌ ගතවූ පසු මනාලයා විසින් විශාල සංග්‍රහ උත්සවයක්‌ පවත්වනු ලැබේ. දෙවැනි ගමන දිනයේදී සිදු කරන මෙම සංග්‍රහය යෝදර බත නමින් හැඳින්වේ.

    මෙම බත් වෙසෙසියාව මගින් සංස්‌කෘතික අවස්‌ථා පිළිබිඹු කරයි. හී බත, බලි බත, තටු බත ආදී නම් වලින් ද ප්‍රකට වන්නේ මෙවැනිම සංස්‌කෘතික ප්‍රවාහයක මූල සම්ප්‍රදායෙකි. ඒවාට අදාළ බත් වර්ග සහ මාළු පිනි වර්ග ද වෙනස්‌ බව කිව යුතුය.

    (හීබත්‍ය කිවුවම වෙන අදහසක් ද කියලා හිතාගන්නත් අමාරුයි)
    මේකෙ බලපන්http://www.divaina.com/2010/12/05/feature13.html
     
    Last edited:

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මම බෙනා;19283493 said:
    මට කවෘ හරි කියන්ඩකෝ "වනස්පති" කියන එකේ තේරුම :)

    රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්.

    වැඩි විස්තර මේකෙ බලපන් http://www.malkakulu.com/2012/02/blog-post_09.html?m=1
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    භරතමුනි විසින් නාට්‍ය ශාස්ත්‍ර පොතෙහි දක්වන ලද 'නව නළු රසයන්' ගෙන් එකකි. යම් නාට්‍යයකින් හෝ වෙනත් කලා කෘතියකින් ලැබෙන භයානක රසය භීහස්‍ය රසයයි. horror film වල රසය
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    භරතමුනි විසින් නාට්‍ය ශාස්ත්‍ර පොතෙහි දක්වන ලද 'නව නළු රසයන්' ගෙන් එකකි. යම් නාට්‍යයකින් හෝ වෙනත් කලා කෘතියකින් ලැබෙන භයානක රසය භීහස්‍ය රසයයි. horror film වල රසය

    හරිනෙ මචං... එළ එළ
    රෙප් 7+

    හී (hii) යන්න නමේ භී (bhii) යන්න එන්ඩ ඕන.. කවද අහපු වචනද මේව...:lol:
    හරි වචනෙ එතකොට භීබත්ස්‍ය රසය
    දැං ඔය වචනෙ සිංහලෙන්ම සර්ච් කරල බලහල්ලකො.. :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මෙන්න නව නළු රසයන්

    හාස්‍ය රසය
    වීර රසය
    කරුණා රසය
    ශෘංගාර රසය
    බීබත්‍ස්‍ය රසය
    ශාන්ත රසය
    භයානක රසය
    අත්භූත රසය
    රෟද්‍ර රසය