මොකක්ද මේ වචනෙ තේරුම ? වචනෙ තමා... හීබත්‍ය රසය :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,071 1 43,481 113 Nov 14, 2015 #1 මොකක්ද මේ වචනෙ තේරුම ? වචනෙ තමා... හීබත්‍ය රසය
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Nov 14, 2015 #4 බම්ප්.
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Nov 14, 2015 #5 කි බු ල් බ ම් ප්
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 14, 2015 #7 හී බත්ය රස Reactions: Chathuranga1
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 14, 2015 #8 හීල් බත් කනකොට එන රසය
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 14, 2015 #10 අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී
Jeewanu2 Active member Nov 28, 2012 654 247 43 kaduwela www.makuluwo.com Nov 14, 2015 #11 මඟුල් දවසේ දෙන බත ආදර බතයි. මංගල ගමනට සැරසී සිටින පිරිසට මේ බත දෙනු ලැබේ. එසේම මඟුල් කෑමෙන් පසුව වෙහෙස මහන්සියෙන් සිටින නෑ පිරිසට දෙන බත කනහැර බතයි. එය රාත්‍රියේ දී දෙනු ලැබේ. ඉන්පසු මංගල කටයුතු සිදුවී දින කීපයක් ගතවූ පසු මනාලයා විසින් විශාල සංග්‍රහ උත්සවයක් පවත්වනු ලැබේ. දෙවැනි ගමන දිනයේදී සිදු කරන මෙම සංග්‍රහය යෝදර බත නමින් හැඳින්වේ. මෙම බත් වෙසෙසියාව මගින් සංස්‌කෘතික අවස්‌ථා පිළිබිඹු කරයි. හී බත, බලි බත, තටු බත ආදී නම් වලින් ද ප්‍රකට වන්නේ මෙවැනිම සංස්‌කෘතික ප්‍රවාහයක මූල සම්ප්‍රදායෙකි. ඒවාට අදාළ බත් වර්ග සහ මාළු පිනි වර්ග ද වෙනස් බව කිව යුතුය. (හීබත්‍ය කිවුවම වෙන අදහසක් ද කියලා හිතාගන්නත් අමාරුයි) මේකෙ බලපන්http://www.divaina.com/2010/12/05/feature13.html Last edited: Nov 14, 2015 Reactions: Ashman, laMir and NUWAN BUWA
මඟුල් දවසේ දෙන බත ආදර බතයි. මංගල ගමනට සැරසී සිටින පිරිසට මේ බත දෙනු ලැබේ. එසේම මඟුල් කෑමෙන් පසුව වෙහෙස මහන්සියෙන් සිටින නෑ පිරිසට දෙන බත කනහැර බතයි. එය රාත්‍රියේ දී දෙනු ලැබේ. ඉන්පසු මංගල කටයුතු සිදුවී දින කීපයක් ගතවූ පසු මනාලයා විසින් විශාල සංග්‍රහ උත්සවයක් පවත්වනු ලැබේ. දෙවැනි ගමන දිනයේදී සිදු කරන මෙම සංග්‍රහය යෝදර බත නමින් හැඳින්වේ. මෙම බත් වෙසෙසියාව මගින් සංස්‌කෘතික අවස්‌ථා පිළිබිඹු කරයි. හී බත, බලි බත, තටු බත ආදී නම් වලින් ද ප්‍රකට වන්නේ මෙවැනිම සංස්‌කෘතික ප්‍රවාහයක මූල සම්ප්‍රදායෙකි. ඒවාට අදාළ බත් වර්ග සහ මාළු පිනි වර්ග ද වෙනස් බව කිව යුතුය. (හීබත්‍ය කිවුවම වෙන අදහසක් ද කියලා හිතාගන්නත් අමාරුයි) මේකෙ බලපන්http://www.divaina.com/2010/12/05/feature13.html
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Nov 14, 2015 #12 මට කවෘ හරි කියන්ඩකෝ "වනස්පති" කියන එකේ තේරුම
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 14, 2015 #13 මම බෙනා;19283493 said: මට කවෘ හරි කියන්ඩකෝ "වනස්පති" කියන එකේ තේරුම Click to expand... නුග ගහ ලු.
Jeewanu2 Active member Nov 28, 2012 654 247 43 kaduwela www.makuluwo.com Nov 15, 2015 #14 මම බෙනා;19283493 said: මට කවෘ හරි කියන්ඩකෝ "වනස්පති" කියන එකේ තේරුම Click to expand... රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්. වැඩි විස්තර මේකෙ බලපන් http://www.malkakulu.com/2012/02/blog-post_09.html?m=1
මම බෙනා;19283493 said: මට කවෘ හරි කියන්ඩකෝ "වනස්පති" කියන එකේ තේරුම Click to expand... රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්. වැඩි විස්තර මේකෙ බලපන් http://www.malkakulu.com/2012/02/blog-post_09.html?m=1
leodilshan Well-known member Apr 2, 2013 495 409 63 Nov 15, 2015 #15 භරතමුනි විසින් නාට්‍ය ශාස්ත්‍ර පොතෙහි දක්වන ලද 'නව නළු රසයන්' ගෙන් එකකි. යම් නාට්‍යයකින් හෝ වෙනත් කලා කෘතියකින් ලැබෙන භයානක රසය භීහස්‍ය රසයයි. horror film වල රසය Reactions: AnuradhaRa
භරතමුනි විසින් නාට්‍ය ශාස්ත්‍ර පොතෙහි දක්වන ලද 'නව නළු රසයන්' ගෙන් එකකි. යම් නාට්‍යයකින් හෝ වෙනත් කලා කෘතියකින් ලැබෙන භයානක රසය භීහස්‍ය රසයයි. horror film වල රසය
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Nov 15, 2015 #16 LazyLizard said: හීල් බත් කනකොට එන රසය Click to expand... maath kiyanda giye
AnuradhaRa Well-known member Dec 25, 2010 62,071 1 43,481 113 Nov 15, 2015 #17 leodilshan said: භරතමුනි විසින් නාට්‍ය ශාස්ත්‍ර පොතෙහි දක්වන ලද 'නව නළු රසයන්' ගෙන් එකකි. යම් නාට්‍යයකින් හෝ වෙනත් කලා කෘතියකින් ලැබෙන භයානක රසය භීහස්‍ය රසයයි. horror film වල රසය Click to expand... හරිනෙ මචං... එළ එළ රෙප් 7+ හී (hii) යන්න නමේ භී (bhii) යන්න එන්ඩ ඕන.. කවද අහපු වචනද මේව... හරි වචනෙ එතකොට භීබත්ස්‍ය රසය දැං ඔය වචනෙ සිංහලෙන්ම සර්ච් කරල බලහල්ලකො..
leodilshan said: භරතමුනි විසින් නාට්‍ය ශාස්ත්‍ර පොතෙහි දක්වන ලද 'නව නළු රසයන්' ගෙන් එකකි. යම් නාට්‍යයකින් හෝ වෙනත් කලා කෘතියකින් ලැබෙන භයානක රසය භීහස්‍ය රසයයි. horror film වල රසය Click to expand... හරිනෙ මචං... එළ එළ රෙප් 7+ හී (hii) යන්න නමේ භී (bhii) යන්න එන්ඩ ඕන.. කවද අහපු වචනද මේව... හරි වචනෙ එතකොට භීබත්ස්‍ය රසය දැං ඔය වචනෙ සිංහලෙන්ම සර්ච් කරල බලහල්ලකො..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,071 1 43,481 113 Nov 15, 2015 #18 මෙන්න නව නළු රසයන් හාස්‍ය රසය වීර රසය කරුණා රසය ශෘංගාර රසය බීබත්‍ස්‍ය රසය ශාන්ත රසය භයානක රසය අත්භූත රසය රෟද්‍ර රසය
මෙන්න නව නළු රසයන් හාස්‍ය රසය වීර රසය කරුණා රසය ශෘංගාර රසය බීබත්‍ස්‍ය රසය ශාන්ත රසය භයානක රසය අත්භූත රසය රෟද්‍ර රසය
thilina5312 Well-known member Jun 17, 2015 922 206 83 Working Now Doha, Qatar. Nov 15, 2015 #19 බම්ප්