මොකක්ද මේ වෘශණ කෝෂ කතාව

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේකත් මිනිස්සුන්ගෙ අවදානය ගන්න දාපු ගජ බින්නයක් වගේ. නැත්නම් මොන මගුලකටද වෘශන කෝෂ ගන්නෙ?
    අපරදෙ කියන්න බෑ, සතියකට එකක් වත් මෙහෙම ආතල් සෙට් වෙනවා මයි.
    හරිනම් මේ බොරු කියන media වල ලයිසන් කැන්සල් කරන්න ඕන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගෑනු ගන්නව ඇති සමහරවිට 🤷
    ඔය පෑන්ටි එකතුකරනවා කියන්නේ ඒ වගේ
     
    • Haha
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වෘශන කෝශ කියන්නෙ මම දන්න විදියට නම් වටේ තියෙන සම් කොටස. වෘශන තමයි ඇතුලෙ තියෙන්නෙ (testicles)
    ඒ නැතත්,
    ඔය testicles එහෙම බද්ද කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ලොකෙටම කිහිපයයි කරල තියෙන්නෙ. ඒකත් නිවුන්නු අතර.
    මේ කොහෙවත් යන එකෙක්ගෙ ඇටයක් අරන් මොනවා කරන්නඩ?😂
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    මේක ගල් කෙප්ප සීන් එකක් වෙන්න ඔනි. media වලින් මේ වගෙ news උස්සන එක තමා චාටර්. අපේ ගොන් media. රට කන කාලකන්නි
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේක ගල් කෙප්ප සීන් එකක් වෙන්න ඔනි. media වලින් මේ වගෙ news උස්සන එක තමා චාටර්. අපේ ගොන් media. රට කන කාලකන්නි
    ඉතින් මුන් කොච්චර නම් බොරු කියනව ඇතිද ඔය වගෙ.
    අපේ මිනිස්සු රවට්ටන්නත් ලේසියි නෙ.
    ඔය වගෙ තමයි, චන්දෙ ලන් වුනාම එක බොරුවයි අතාරින්න ඕන.
     
    • Like
    Reactions: Any.key

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් මිනිස්සුන්ගෙ අවදානය ගන්න දාපු ගජ බින්නයක් වගේ. නැත්නම් මොන මගුලකටද වෘශන කෝෂ ගන්නෙ?
    අපරදෙ කියන්න බෑ, සතියකට එකක් වත් මෙහෙම ආතල් සෙට් වෙනවා මයි.
    හරිනම් මේ බොරු කියන media වල ලයිසන් කැන්සල් කරන්න ඕන.
    මේ ජනමාධ්‍ය කරන එවුන් හෙන මොට්ටයි
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔව් මේ මිනිස්සු හරි මෝඩයි. චන්ද වලදිත් දේශපාලුවො කරන්නෙ මිනිස්සුන්ව මේ වගේ අන්දන එක.

    ඉන්ටනෙට් එකේ පොඩි search එකක් දැම්ම නන් බලාගන්න පුලුවන් ලෝකෙ කොහෙවත් ටෙස්ටිකල් ට්‍රාන්ස්ප්ලාන්ට් වෙන්නෙ නෑ කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඔය වගේ නිව්ස් දෙක තුනක්ම දැක්ක මේ ටිකේ ප්‍රවෘති වෙලාවට යනවා.
    ඕවා ගැන මිනිස්සු කතා කරන්න දාන්නේ රටේ ප්‍රශ්න වෙනුවට.
     
    • Like
    Reactions: mr.sgthilina