මොකක්ද මේ සීන් එක

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,987
    22,019
    113
    ගම මහනුවරයි
    main-qimg-8fe2f2a3ef8d22ecb8ead248d7e0a1ae
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Clublk..nagalama giya forum ekak


    Where you in clublk back in those days?
    ------ Post added on Mar 23, 2023 at 10:40 PM

    Clublk thamai e kale (2004-2007) hodatama hit site eka. Centigradz, 6th Lane, BnS, Iraj oya okkogema songs mulinma release wune Clublk eken. Kavi Aiyage site eka.
    e athare Ananmanan ekath thibuna.

    2006 di Elakiri awata passe Clublk eka tika tika popularity bahala giya.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේක ලොකු site එකක් නේ ද? කියලා හිතෙන්නේ මේවා දැක්කම. මම නම් elakiri ලොකුවට දැනන් හිටියේ නෑ. මොකද internet පාවිච්චියක් තිබ්බේ නෑ වැඩිය ඉස්සර 2010 වගේ තමයි computer එකක් ගත්තෙත්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉස්සර සින්දුවක් බාන්න කයියක් ගහන්න තිබුන තැන තමයි එලකිරි එක 2006 ඉදන් කිරියෙ
     
    • Love
    Reactions: AhhhCapaCapa

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Browser eke facebook tab ekai, elakiri tab ekai aniwa piliwelata open kerenne issara, dan wage fb yanne phone eken nemai gedera aapu gaman kelinma desktop eka on kerela yanne fab and elakiri.com thama. Yahoo mail tibbe mulinma googke tibbeth na ammooo sweet memories.

    Sex.lk thama hodatama kale. 😂😂😂
     
    Last edited:
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    දැන් අර මානසික ලෙඩා එහෙම රිංගගෙන මේක වේස මඩුවක් කලාට මේක පට්ටම සයිට් එකක් ඉස්සර
    ඉස්සර ගැන දන්නේ නෑ. මානසික ලෙඩා නම් ටිකක් අවුල්
    ඉස්සර මේකේ ලොකු අයියලා Production House වලට එනවා සිංදු ඉල්ලගන්න. මමම බීටා එකෙන් CD වලට ඕන තරම් ගහල දීලා ඇති. :love:;)

    lol.jpg


    2004 Elakiri :love:


    View attachment 200720
    වාව්ව්ව්ව්😍😍😍

    Good Old Days ♥️

    issara mage tibba nokia N73 phone ekata sindu download kale mekenmai. karala gedara aran gihin mp4 karala phone ekata damma.Ada wage mathakai



    onna oka 2007 wage phone ekata damma. awurudhu ganak ahuwa thiyagena ♥️

    මාත් තාම ඕක අහනවා
    ------ Post added on Mar 24, 2023 at 5:44 AM
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    2006 දී දැන ගත්තේ එළකිරි එක ගැන. ඉස්සෙල්ලම ආවේ සින්දු ගන්න. පස්සේ තමයි ෆෝරම් එක ගැන දැනගත්තේ. ඒ කාලේ gallezone එකයි මේකයි තමයි සින්දු ඩවුන්ලෝඩ් කරන්න තිබ්බේ. සිංහලඑම්පීත්‍රී කියලත් එකක් තිබ්බ. මියුසික් ඩොට් එල්කේ උනේ ගෝල්සෝන් එක නේද?

    BMICH එකේ තිබ්බ exhibition එකක එළකිරි එකේ ස්ටෝල් එකකුත් තිබ්බා.

    ඉස්සර ටීවී රේඩියෝ චැනල් වලත් ප්ලේ කරන්න සින්දු ගත්තේ එළකිරි එකෙන්. ටීවී එකේ රේඩියෝ එකේ සින්දු යද්දී මැදින් එළකිරි ඩොට් කොම් කියලා කියනවා. 2009 , 2010 වගේ වෙනකං එහෙම තමයි. යුට්යුබ් එන්න කලින් මේක තමයි තැන සින්දු ගන්න.

    ඉස්සර එළකිරි එකේ ඇලෙක්සා රෑන්ක් අනුව ලංකාවේ ටොප් තුන හතරටත් ආවා නේද?

    සිරාජ්, අතුල සිරිවර්ධන, සචි ඔය වගේ යාලුවෝ හිටියා ඒ කාලේ. දැන් අවුරුදු 20 කට කිට්ටුයි නේද බලාගෙන ගියාම.

    ජිටිආර්ඉසෙඩ්ගේ විශේෂ ඉල්ලීමක් පරිදි පිටසක්වල ජීවින් හොයාගෙන ගියපු වීඩියෝ එක මතකද?
     
    • Love
    Reactions: AhhhCapaCapa

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Clublk thamai e kale (2004-2007) hodatama hit site eka. Centigradz, 6th Lane, BnS, Iraj oya okkogema songs mulinma release wune Clublk eken. Kavi Aiyage site eka.
    e athare Ananmanan ekath thibuna.

    2006 di Elakiri awata passe Clublk eka tika tika popularity bahala giya.
    Clublk basse sindu download karanda dena eka nawattuwan passe. Eth hoga kalayak forum eka nagalama giya.

    Facebook awata passe thamai bahala giye

    Before there was facebook clublk was the thing for me.. fond memories
     
    Last edited:

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Sirawata meka thama e kale api download kale. Gallezone music.lk neda dan peoTv dialogTv wala music channel ekak karanne? nama mathaka na. Wide angel la Cannel C dagaththata passe thama unuth set une channel ekakata.
     
    • Love
    Reactions: AhhhCapaCapa