මොකක්ද මේ හුටපටේ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මොකක්ද මේ හුටපටේ ?

    නලින් ද සිල්ව ප්‍රසිද්ධියෙ ඕන තරං කියල තියෙනව, මම රනිල්ට කැමති නෑ.. රනිල්ලටනං කවදාවත් උදව් කරන්නෑ කියල.. මොකද ඔච්චරටම රනිල්ව ඇලජික් ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නලින්ද සිල්ව කියන්නේ කුහක වේසිගෙ පුටෙක්
    රනිල ත් ඒ වගේම සොන්නයෙක්
    මේ බී ප්‍රොෆෙෂනල් ඉරිසියාව ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් කියන්නෙ බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක්. :dull: :dull:
    බටහිර අනුකාරකයො නිසා තමා පෙරදිග සංස්කෘතිය විනාශ වෙන්නෙ :dull: :dull:
    ඒ නිසා නලීන් ද සිල්වා බටහිර කිසිම දේකට කැමති නෑ :no: :no:
    රනිල් විතරක් නෙමේ බටහිර ගණිතය සහ ඊනියා භෞතික විද්‍යාවෙන් බටහිර ඉන්ජිනේරු යැයි සම්මත පාඨලී චම්පික රණවක එක්ක කොච්චර කෙලගන්නවද :dull: :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නලින් අසූ ගණන්වල මුල කාලෙ ජේආර් ආණ්ඩුවෙන් කැපිල තියෙනව. ජේ ආර් රනිල්ගෙ මාම කෙනෙක්. ඒ තරහව දිගටම ගෙනිච්ච
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    නලින් අසූ ගණන්වල මුල කාලෙ ජේආර් ආණ්ඩුවෙන් කැපිල තියෙනව. ජේ ආර් රනිල්ගෙ මාම කෙනෙක්. ඒ තරහව දිගටම ගෙනිච්ච

    උඹට වයස කීයද ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නලින් ද සිල්වා කොහොමත් බටහිර දේවල් වලට විරුද්ධ නිසා රනිල් ට කැමති නෑ, එකයි
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    රනිල් කියන්නෙ බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක්. :dull: :dull:
    බටහිර අනුකාරකයො නිසා තමා පෙරදිග සංස්කෘතිය විනාශ වෙන්නෙ :dull: :dull:
    ඒ නිසා නලීන් ද සිල්වා බටහිර කිසිම දේකට කැමති නෑ :no: :no:
    රනිල් විතරක් නෙමේ බටහිර ගණිතය සහ ඊනියා භෞතික විද්‍යාවෙන් බටහිර ඉන්ජිනේරු යැයි සම්මත පාඨලී චම්පික රණවක එක්ක කොච්චර කෙලගන්නවද :dull: :dull:

    නලින් ද සිල්වාත් බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක් තමයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නලින් ද සිල්වාත් බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක් තමයි

    ඒ වුනාට නලීන් බටහිර අධ්‍යාපනයට විරුද්ධයිනෙ :dull: :dull:
    රනිල් එහෙම නෑනෙ :dull: :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොනිල් ගැන මං කතා කරලා රෙප් කපා ගන්න බැහැ :lol:

    එත් නලින්ද සිල්වා කියන්නෙත් ගණිත ඥානය overload වීම නිසා මොලයේ අස්ථායි තත්වයන් ඇති වුනු කෙනෙක්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩ්ඩක් උඹත් හොයලා අපිටත් කියහන්කෝ දැනගත්තොත් :lol:

    වැඩක් නැති නිසා මෙතන කුරුටු ගාන්නේ නැතිව :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක අමුතුවෙන් අහන්නත් දෙයක්ද බන්.කොහොමත් මේ රටේ මිනිස්සු බහුතරයක් රනිල්ට කැමති නෑ
     
    Last edited: