මොකක්ද මේ “ආයාසයෙන් තොර ක්‍රියාත්මක වීම” කියන්නේ ?

Saamantha

Junior member
  • Dec 14, 2020
    21
    36
    13
    පුංචි දවස්වල අපට රෝලා කෝස්ටරයක යන්න දෙසැරයක් හිතන්න ඕන නැහැ. ඒ වගේම ඒ කාලේ අපි රෝලා කෝස්ටරයේ ගත කරන හැම මොහොතක්ම වින්දා. නමුත් වයසට යන්න යන්න අපට රෝලා කෝස්ටරයක යන්න ඇති හැකියාව අඩුවෙනවා. ඒ එක පැත්තකින් කායික ශක්තිය හීන වීම නිසා. ඒත් ඊට වඩා තවත් හේතුවකුත් මෙතන තියනවා. ඒ තමයි අපි රෝලා කෝස්ටරය තදින් ග්‍රහණය කර ගැනීම.
    අල්ල ගත්තාම ඇති වෙන්නේ බය. අත ඇරියාම නැති වෙන්නේත් බය. වූ වෙයි කියන සංකල්පය අපි තේරැම් ගන්න ඕන අන්න ඒ අනුව.
    සම්පූර්ණ වීඩියෝව නරඹන්න. කැඩපත යූටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න… අදහසුත් දක්වන්න.
    ස්තූතියි
    සාමන්ත (FOLLOW ME ON FACEBOOK https://www.facebook.com/saamantha.tennege/)

    “ආයාසයෙන් තොර ක්‍රියාත්මක වීම”

     
    Last edited:
    • Like
    Reactions: hodakolla