මොකක්ද මේ 503 මඟුල ???

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මොකක්ද මේ 503 මඟුල ???

    මොකක්ද මේ එළකිරිය browce කරනකොට අළුතෙන් එන කෙහෙම්මල් Page එක. මේක පුදුම වාතයක් නෙ.

    13006504_10209778176717182_2915377644146578877_n.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊයේ රැ අප්ඩේට් කියලා මැසේජ් එකක් දාලා සයිට් එක ටික වෙලාවක් නැවතිලා තිබුනා

    මොකක් හරි හදනවා වාගේ
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    එපා වෙනවා. මේක හැමතිස්සෙම එනවනෙ. cache එකයි system එකයි දෙකම ක්ලීන් කළා. ඒත් එහෙමයි. ඊළඟට කියයි browser එක change කරන්න කියල. ඒ මොකටද? හැමදාම එළකිරි ගිය browser එකෙන්මනෙ අදත් ගියෙ.
    ඇඩ්මින්ලා මේ කතන්දරේ මොකක්ද කියලා දන්නවා ඇති. ඊයෙ අප්ඩේට් එකෙන් පස්සෙනෙ මෙහෙම වෙන්නෙ.
    මට වැටහෙන විදියට server capabilities වල ප්‍රශ්නයක් වගෙයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සොහොන;20010989 said:
    ඊයේ රැ අප්ඩේට් කියලා මැසේජ් එකක් දාලා සයිට් එක ටික වෙලාවක් නැවතිලා තිබුනා

    මොකක් හරි හදනවා වාගේ

    ඊයේ හරියටම රැ 12 ට පටන් ගත්තේ බන්..