Starry Night, Jehovah's Witnesses Protestent නෙමේ. ඔවුන් mainstream Christianity.(Roman and protestant ) වලට වැඩිය වෙනස් ඉගැන්වීමක් කරන්නේ.මේ කථාව එතරම් නිවැරදි නෑ... මොකද ඔය සමහර ප්‍රොතෙස්තන්ත නිකායන් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් වත් බයිබලයවත් ඒ විදිහටම පිළිගන්නේ නෑ.... උදා: JW (ජෝහොවා විත්නසස්) කතෝලික බය්බලයේ දෙවින්වහන්සේගේ නම නෑ කියලා ඒ බලිබලය පිලිගන්නෙවත් නත්තල සමරන්නේ වත් නෑ....
එක අතකට දවස් 6 ලෝකේ මැව්වා , ඊටපස්සේ ඉරහද මැව්වා කියන ජනකතා අදහන ආගමක මොනවා අද්‍යනය කරන්නද ? ලෝකේ ඉරවටා ගමන් කිරීම ගැන කරුනේදී , එවකට පාප් වහන්සේම (92 දී) බයිබලය වැරදියි කියලා පිළිගත්තනේ ...
https://www.jw.org/en/jehovahs-witnesses/faq/are-jehovahs-witnesses-protestants/
බයිබලයේ සදහන් වෙන මැවීම දවස් හයක් තුල සිදු වුනා හෝ නොවුණා වෙන්න පුළුවන්. එක ඒ ක්‍රිස්තියානි දර්මයේ තියෙන ඓතිහාසික විස්වාසයක් පමණි.
