router nadda gedarata athule di, router iwarai wage man hitanneView attachment 80766
මම DIALOG තමයි යූස් කරේ මේ වෙනකන්. අලුත හදපු ගෙදරට මම SLT FIBER ඉල්ලුව මම නැති වෙලාවක මේක හයි කරල ගිහින් තිබ්බ. මොකක්ද මේ කෑල්ල? කෝ රවුටරේ? කොහොමද මේකෙන් CAT 5 CABLE එකක්, WIFI ගන්නේ?
router nadda gedarata athule di, router iwarai wage man hitanne![]()
oya rosette box eka.ONT ekata thamai oken ena output eka connect wenne.
me dawas wala wiring eka witharai bn karanne.SLT back end system walata hikawela nisa configuration karanna bari nisa.a hnda ONT eka denna nathuwa athi.g
ඔතන වෙනකල් ගොඩක් වෙලාවට කරන්නෙ man Power company එකකින්, ඔතනින් එහාට ටෙලිකොම් එකෙන් එනවා,
ගොඩක් මැශින් එන්ක්‍රිප්ට් වෙලා, ටික දවසක් ඉන්නවෙයි....උන් උබට රව්ටරයක් ගහගන්න කියලා යන්න ඇති
මාර කේස් එක මට හෙට අනිද්දට ගන්න ඕන.රවුටරේ ගෙනත් නැඔතන වෙනකල් ගොඩක් වෙලාවට කරන්නෙ man Power company එකකින්, ඔතනින් එහාට ටෙලිකොම් එකෙන් එනවා,
ඒත් උන්ටරැන්සම්වයා එකක්ඇවිත්කෙලවෙලා ඉන්නෙගොඩක් මැශින් එන්ක්‍රිප්ට් වෙලා, ටික දවසක් ඉන්නවෙයි....

ඔය fiber line එකද කොහේදෝ. ඕකෙන් ethernet ගන්න බෑ. උබට ඕනි තැනට මුලින් indoor fiber line එක ඇදගෙන router එක හයි කරගන ඕනි උන්ට කියල.View attachment 80766
මම DIALOG තමයි යූස් කරේ මේ වෙනකන්. අලුත හදපු ගෙදරට මම SLT FIBER ඉල්ලුව මම නැති වෙලාවක මේක හයි කරල ගිහින් තිබ්බ. මොකක්ද මේ කෑල්ල? කෝ රවුටරේ? කොහොමද මේකෙන් CAT 5 CABLE එකක්, WIFI ගන්නේ?
slt service athin anthimai call karala karala inna ona jara pakkku
Fiber eka witharai.Customer service අන්තිමයි නමුත් ලබාදෙන internet connection එකට ගහන්න කවුරුවත් නෑ.