මොකක්ද මේ Tax PIN කතාව

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මටත් ආව ..... ඒත් ඕකෙ තියන ලොකුම කේස් එක ඕකට return එක file කරන්න තියෙන අන්තිම දවස හෙට ......

    පුරවන්න තියෙන කොල මිටිය දැක්කම පිස්සු හැදෙනව ඒක පුරවන එක වෙනම course එකක් .....

    Salary එකට tax ගෙවන නිසා ගෙවන්න බද්දක් නෑ මට
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    අයි බන් ෆෝම් එක සබ්මිට් කලාම කියන්නේ දවස් 5 ක් විතර යයි PIN එක එන්න කියලා
     
    • Like
    Reactions: pasindu201 and NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    KrishanL89
     
    • Haha
    Reactions: NRTG

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    TIN එක Ird එකෙන්ම open කරලා ඇති.. දැන් ගොඩක් professionalsලට එයාල work කරන තැනින් details ආරගෙන Tax file open කරනවා. TIN එකක් එනවා කියන්නේ අවුරුද්දකට වතාවක් Tax return එකක් IRD එකට Submit කරන්න ඕනේ. ඒකට තමා PIN එක දෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    TIN eka aragena aurudu ganak PIN eka nathiwa TAX file 1k nathuwa / declare mukuth nathuwa inna un innawa bn.
    Mata hitha ganna ba e kohomada kiyala.
     
    • Like
    Reactions: NRTG

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    TIN eka aragena aurudu ganak PIN eka nathiwa TAX file 1k nathuwa / declare mukuth nathuwa inna un innawa bn.
    Mata hitha ganna ba e kohomada kiyala.
    ඉන්න පුලුවන්. ඒ රිස්ක් එක එයාගෙ අතේ. Law එකේ හැටියට Panelty පටන් ගන්නේ 50,000 ඉදන් එක return එකකට.
     
    • Like
    • Wow
    Reactions: KrishanL89 and NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඉන්න පුලුවන්. ඒ රිස්ක් එක එයාගෙ අතේ. Law එකේ හැටියට Panelty පටන් ගන්නේ 50,000 ඉදන් එක return එකකට.

    Ow eka aththa... Anthimata kela wenavane sure oka trace una gaman.
     
    • Like
    Reactions: NRTG

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Hariyata tax file karana eka wage dewal IRD eken hariyata publish kranna one. Guess work Kara Kara tax karanna baha ne.

    Anith eka IRD site eka Patta charter. Slow, no https, etc.

    Mama resident newei, e nisa awulak na eth matath TIN ekak nam thiyenawa.
     
    • Like
    Reactions: NRTG and lahirufx+

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අයි බන් ෆෝම් එක සබ්මිට් කලාම කියන්නේ දවස් 5 ක් විතර යයි PIN එක එන්න කියලා
    සිස්ටම් එකත් ඉතින් බත් චුට්ටක් කාල, තේ ටිකක් එහෙම බීලා ඇවිත් නෙ ඕක ප්‍රොසෙස් කරන්නේ. එකයි වෙලා යන්නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    Dan Unma TIN open karala ewanawa wage neda.

    මටත් ආව ..... ඒත් ඕකෙ තියන ලොකුම කේස් එක ඕකට return එක file කරන්න තියෙන අන්තිම දවස හෙට ......

    පුරවන්න තියෙන කොල මිටිය දැක්කම පිස්සු හැදෙනව ඒක පුරවන එක වෙනම course එකක් .....

    Salary එකට tax ගෙවන නිසා ගෙවන්න බද්දක් නෑ මට
    Ithin hithapanko. Lankawe gov haththage wada wala tharama. Minissunta wada tika karanna easy widiyak karala na.
    ------ Post added on Nov 29, 2023 at 7:01 PM
     
    • Like
    Reactions: NRTG