ටින් එක හිස් ඇතිTIN එක නැතිව සින්හලුන්ට PIN එකක් එවලා...
ටින් එක හිස් ඇතිTIN එක නැතිව සින්හලුන්ට PIN එකක් එවලා...
TIN eka aragena aurudu ganak PIN eka nathiwa TAX file 1k nathuwa / declare mukuth nathuwa inna un innawa bn.TIN එක Ird එකෙන්ම open කරලා ඇති.. දැන් ගොඩක් professionalsලට එයාල work කරන තැනින් details ආරගෙන Tax file open කරනවා. TIN එකක් එනවා කියන්නේ අවුරුද්දකට වතාවක් Tax return එකක් IRD එකට Submit කරන්න ඕනේ. ඒකට තමා PIN එක දෙන්නේ
ඉන්න පුලුවන්. ඒ රිස්ක් එක එයාගෙ අතේ. Law එකේ හැටියට Panelty පටන් ගන්නේ 50,000 ඉදන් එක return එකකට.TIN eka aragena aurudu ganak PIN eka nathiwa TAX file 1k nathuwa / declare mukuth nathuwa inna un innawa bn.
Mata hitha ganna ba e kohomada kiyala.
ඉන්න පුලුවන්. ඒ රිස්ක් එක එයාගෙ අතේ. Law එකේ හැටියට Panelty පටන් ගන්නේ 50,000 ඉදන් එක return එකකට.
සිස්ටම් එකත් ඉතින් බත් චුට්ටක් කාල, තේ ටිකක් එහෙම බීලා ඇවිත් නෙ ඕක ප්රොසෙස් කරන්නේ. එකයි වෙලා යන්නේ.අයි බන් ෆෝම් එක සබ්මිට් කලාම කියන්නේ දවස් 5 ක් විතර යයි PIN එක එන්න කියලා
Ithin hithapanko. Lankawe gov haththage wada wala tharama. Minissunta wada tika karanna easy widiyak karala na.මටත් ආව ..... ඒත් ඕකෙ තියන ලොකුම කේස් එක ඕකට return එක file කරන්න තියෙන අන්තිම දවස හෙට ......
පුරවන්න තියෙන කොල මිටිය දැක්කම පිස්සු හැදෙනව ඒක පුරවන එක වෙනම course එකක් .....
Salary එකට tax ගෙවන නිසා ගෙවන්න බද්දක් නෑ මට