මගේ යාලුවෙක් ඉන්නවා ඌට around 1lakh වගේ තමා salary එක. මුට දැන් දවස් ගානකට කලින් letter එකක් ආවා. Content එක මෙහෙමයි.
පෞද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) නිකුත් කිරීම
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව (IRD Tax Portal) වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ඔබ වෙන පෞද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) නිකුත් කර ඇති බව සතුටින් දන්වමි.
කරුණාකර මෙම නිවේදනයේ සඳහන් දින සිට දින 45 ක් ඇතුළත ඔබගේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) සමග අළුනෙන් නිකුත් කරන ලද පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) භාවිතකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව වෙත පිවිසෙන්න. මෙය ඔබ වෙත ලබා දෙන ලද තාවකාලික පෞද්ගලික හඳුනා ගැනීමේ අංකයක් (PIN) බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව වෙත සාර්ථකව ප්‍රවේශ වන පළමු අවස්ථාවේ දී ඔබ එම අංකය වෙනස් කිරීම අවශ්‍ය වන බවත් කරුණාවෙන් සලකන්න.
කරුණා කර ඔබගේ පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) අන් අයට හෙළි නොකරන්න.
ඔබ වෙත නිකුත් කරන ලද පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) භාවිත කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව වෙත පිවිසීමේ දී යම් ගැටළුවක් මතු වුව හොත්, ඔබට සහාය වීම සඳහා කරුණාකර 1944 ඔස්සේ අප අමතන්න.
1. මට තියෙන ප්‍රශ්ණය මෙහෙම letter එකක් එන්නේ මොන criteria එකක් බලලද? IT field ඉන්න උන්ටත් මෙහෙම එකක් ආවාද
2. 2024 ඉඳලා අපිට ගෙවන්න වෙන tax percentage එක වැඩි වෙනවද.
3. අපි වෙනම tax file එකක් open කරන්න ඕනි මොකක් හරි දෙයක් අලුතෙන් තියෙනවද