මොකක්ද මේ X කණ්ඩායම කියන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ජෙප්පෝ ද? කොලු කාරයෝ ද? ජෙප්පොන්ගෙන් කැඩුන කණ්ඩායමක් ද? මේක හරි ප්‍රශ්නයක් සන්නස්ගල එහෙම නිතරම කියනවා. තව ඒ වගේ පණ්ඩිත දාර්ශනික නාකියෝ නිතරම කියන වචනයක් ඒක. මොකක්ද මේ X?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    ජෙප්පෝ ද? කොලු කාරයෝ ද? ජෙප්පොන්ගෙන් කැඩුන කණ්ඩායමක් ද? මේක හරි ප්‍රශ්නයක් සන්නස්ගල එහෙම නිතරම කියනවා. තව ඒ වගේ පණ්ඩිත දාර්ශනික නාකියෝ නිතරම කියන වචනයක් ඒක. මොකක්ද මේ X?

    Here
    https://www.lifie.lk/2020/01/14/the-rise-and-the-fall-of-x-team/
     
    • Love
    Reactions: thaweesha

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    pnuEcME.png
     
    • Like
    Reactions: thaweesha

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මැදමූලන පොන්න පල්සර් කන්ඩායම වගේ එකක් මං හිතන්නේ.
     
    • Haha
    Reactions: thaweesha

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඒකාලේ x කියන්නේ පට්ටම ට්‍රෙන්ඩ් එකක් වියත් මග කියල පිස්සෝ/අන් එතිකල් බිස්නස් කාරයෝ දාල පුද්ගලික අවශ්‍යතා වලට හදපු දේශපාලනික සංවිදානය වගේ ඒ කන්සෙප්ට් එකටම ඇත්තම හොද මිනිස්සු දාල පොදු අරමුණකට හදපු සෙට් එකක් තමා x..මේකාලේ වගේ ඒ කාලේ FB එහෙම තිබ්බනම් සුපිරි සන්විදානයක් ..ඔය දීප්තියාට පිස්සු හැදෙන්න කලින් නියම පොරක් දැන් ගොබ්බ මරිමොඩයෙක් උනාට ..චිත්තයක් තමයි ඒවගේ සොලිඩ් සන්විදානයක් කැඩෙන්න මුල තවම අදාල පුද්ගලයෝ ඉන්න නිසා නම් කියන්න හොද නැ ..සරලවම දම්මගේ කැල්ලත දීප්තියා සින් දාන්නහදල දම්මට මාට්ටු උනා කියල සරලව හිතපල්ල
     
    Last edited:
    • Love
    Reactions: thaweesha