ඒකාලේ x කියන්නේ පට්ටම ට්‍රෙන්ඩ් එකක් වියත් මග කියල පිස්සෝ/අන් එතිකල් බිස්නස් කාරයෝ දාල පුද්ගලික අවශ්‍යතා වලට හදපු දේශපාලනික සංවිදානය වගේ ඒ කන්සෙප්ට් එකටම ඇත්තම හොද මිනිස්සු දාල පොදු අරමුණකට හදපු සෙට් එකක් තමා x..මේකාලේ වගේ ඒ කාලේ FB එහෙම තිබ්බනම් සුපිරි සන්විදානයක් ..ඔය දීප්තියාට පිස්සු හැදෙන්න කලින් නියම පොරක් දැන් ගොබ්බ මරිමොඩයෙක් උනාට ..චිත්තයක් තමයි ඒවගේ සොලිඩ් සන්විදානයක් කැඩෙන්න මුල තවම අදාල පුද්ගලයෝ ඉන්න නිසා නම් කියන්න හොද නැ ..සරලවම දම්මගේ කැල්ලත දීප්තියා සින් දාන්නහදල දම්මට මාට්ටු උනා කියල සරලව හිතපල්ල