Facebook එකේ මේ පහල තියෙන විදිහේ image දාල තියෙනවා බන්. මේකේ format එක jpg ඒ උනාට animated. කොහොමද බන් මෙහෙම හදන්නේ. Convert කරහම animation එක නැතිව යනවා. එහෙම නැත්නම් photoshop එකෙන් හදන්න පුලුවන්ද.

https://www.facebook.com/photo.php?fbid=391303294674&set=a.441969114674.240931.272678864674&type=1&ref=nf
http://www.myxer.com/wallpaper/id/1403898/Trishsangels/Puppy-licking-screen/
image එක upload karanna හිතාගෙන හිටියේ. එත් ඒක jpg උනාට එළකිරියේ upload කරන්න දෙන්නෙත් නෑ.
