2.1 subwoofer ft - 580 u කියලා එකක් ගන්න හදන්නේ Neoview එකෙන් සයිට් එකේ Images දාලා නෑ 2600 වෙන්නේ Google කරලා Image එකක් හොයා ගත්තා (මේක වෙන්න ඕනේ), මේක Use කරන අය ඉන්නවා ද මේක හොදයි ද ?
මම අවුරුදු දෙකක් Use කලේ මේ Sub එක 1800 උනේ දැන් 2200 යි Neoview එකෙන් ගත්තේ. ලොකු Base නෑ නමුත් Sound හොදයි
මම අවුරුදු දෙකක් Use කලේ මේ Sub එක 1800 උනේ දැන් 2200 යි Neoview එකෙන් ගත්තේ. ලොකු Base නෑ නමුත් Sound හොදයි