ඇප් එකක් හදලා ඒක ෆ්‍රී දෙන (ඇඩ් ප්ලෙ වෙනවා) එකද වාසි ?
සල්ලි වලට බයි කරන්න දෙන එක ද වාසි ?
අදහසක් දෙන්න බලන්න .
සල්ලි වලට බයි කරන්න දෙන එක ද වාසි ?
අදහසක් දෙන්න බලන්න .
පොඩ්ඩක් විස්තර කිරිමට හැකිද ?ad play වෙන එක වාසියි.
ගෙම් නොවන එකක් නම් ?Game ekk nan free dena eka tama wasi. ita passe upgrades ehema pay karala gannat denawa
gdk aya buy krnne free version eka use karala, set wenawa nan tama,ගෙම් නොවන එකක් නම් ?
ඒ කිව්වෙ මොකක් හරි ටූල් එකක් වගෙ දෙයක් .
agreegdk aya buy krnne free version eka use karala, set wenawa nan tama,
EA games wage denna tienne.
ad ekka use karnawa nan Free
ads wtrk ain krnna nan - 1$
Premium features one month use krnna without ads - 5$
awuruddata eka para gannaw nan offers denawa.
oya wage.
ගාන ගහල තියෙනවා දැක්කම ඇප් එක ඉස්සරහම මොනෞත්තක්ද කියලා බලලා හැරිලා යනවා. ආයේ පේ කර කර ඉන්නේ නෑ., ෆ්‍රී නම් ඕන දහ ජරාවක් ඩව්න්ලෝඩ් කරලා බලනවා, වැඩේ හොඳ නම් ඇප් එක දිගටම පාවිච්චි කරනවා. සල්ලි දීල ගන්න තියෙන එකක් සල්ලි දීලා අරන් ටෙස්ට් කරන්නේ නෑනේ.පොඩ්ඩක් විස්තර කිරිමට හැකිද ?