මොකක්ද වාසි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇප් එකක් හදලා ඒක ෆ්‍රී දෙන (ඇඩ් ප්ලෙ වෙනවා) එකද වාසි ?
    සල්ලි වලට බයි කරන්න දෙන එක ද වාසි ?

    අදහසක් දෙන්න බලන්න .
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ගෙම් නොවන එකක් නම් ?
    ඒ කිව්වෙ මොකක් හරි ටූල් එකක් වගෙ දෙයක් .
    gdk aya buy krnne free version eka use karala, set wenawa nan tama,

    EA games wage denna tienne.

    ad ekka use karnawa nan Free
    ads wtrk ain krnna nan - 1$
    Premium features one month use krnna without ads - 5$
    awuruddata eka para gannaw nan offers denawa.

    oya wage.
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    gdk aya buy krnne free version eka use karala, set wenawa nan tama,

    EA games wage denna tienne.

    ad ekka use karnawa nan Free
    ads wtrk ain krnna nan - 1$
    Premium features one month use krnna without ads - 5$
    awuruddata eka para gannaw nan offers denawa.

    oya wage.
    agree
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    mulin ad daala passe paid kara nn hari, app ekt purudu unhm user base eke ngdk denek pay karala ganii. nttn ad free paid version ekk denw. mula idmn paid nn hdtm hdl dand wenw nttn bad review watunoth minisssu ganne nane aye
     
    • Love
    Reactions: BruceWayne92

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    පොඩ්ඩක් විස්තර කිරිමට හැකිද ?
    ගාන ගහල තියෙනවා දැක්කම ඇප් එක ඉස්සරහම මොනෞත්තක්ද කියලා බලලා හැරිලා යනවා. ආයේ පේ කර කර ඉන්නේ නෑ., ෆ්‍රී නම් ඕන දහ ජරාවක් ඩව්න්ලෝඩ් කරලා බලනවා, වැඩේ හොඳ නම් ඇප් එක දිගටම පාවිච්චි කරනවා. සල්ලි දීල ගන්න තියෙන එකක් සල්ලි දීලා අරන් ටෙස්ට් කරන්නේ නෑනේ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලංකාවෙ නම් අනිවා ෆ්‍රී දීලා ඇඩ් දාන එක තමා
    උබේ ටාර්ගට් ක්‍රවුඩ් එක නෝමල් යූසර්ස් ලා නම් ඇඩ් දාන එක අවුලක් නෑ. ඒත් ප්‍රොෆෙසනල්/ වර්ල්ඩ් ක්‍රවුඩ් එක ටාගට් කරනවා නම් ඇඩ් ඩිසේබල් ෆීචර් එකක් එක්ක බයි කරන්න දාපන් .
    ලන්කාවේ උන් ඩොලර් එඅකයි කිව්වත් ගන්නෙ නෑ, ඔලුවෙ කැකුමක් හරි කමක් නෑ ෆ්‍රී දෙනවානම් ගන්නවා ..
     
    • Haha
    Reactions: timetraveler1921