මොකක්ද හුත්* වෙන්න යන්නේ

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    යකො, ඉස්පිරිතාල වල බෙහෙතුත් නැ, දැනට යන්තම් කන්න බොන්න විතරයි තියෙන්නෙ, එකටත් කෙල වෙනකම්ද බලන් ඉන්නෙ, මුන්ව පන්නන්න ඔන ඉක්මනින්ම බන්, ඉන්නේ කොයිතරම් කෙල වෙලාද කියල තාම තෙරෙන් නැහැ අපිට
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    යකො, ඉස්පිරිතාල වල බෙහෙතුත් නැ, දැනට යන්තම් කන්න බොන්න විතරයි තියෙන්නෙ, එකටත් කෙල වෙනකම්ද බලන් ඉන්නෙ, මුන්ව පන්නන්න ඔන ඉක්මනින්ම බන්, ඉන්නේ කොයිතරම් කෙල වෙලාද කියල තාම දෙරෙන්නි නැ අපිට
    සෞභාග්‍යයේ දැක්ම මචං ඉස්සරහට එනව ඥාණ මූලික ආර්ථිකය එතකන් ඉවසන්න
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දැන් ඉතින් මැරෙන්න බයනම් ලෙඩ නොවී ඉන්න බලන්න( කරන්න බැරි දෙයක්), accident නොවී පරිස්සමෙන් පලයන් පාරෙ, කැලේ රිංගලා සර්පයා කෑවා කියල කියන්න එපා, කොහොමත් අපි ඉක්මනට සෙත්ත පොච්චි වෙයි. මොකා ආවත් ඉක්මනට රට recover වෙයි කියල නම් හිතන්නේ නෑ..☹️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    යකො, ඉස්පිරිතාල වල බෙහෙතුත් නැ, දැනට යන්තම් කන්න බොන්න විතරයි තියෙන්නෙ, එකටත් කෙල වෙනකම්ද බලන් ඉන්නෙ, මුන්ව පන්නන්න ඔන ඉක්මනින්ම බන්, ඉන්නේ කොයිතරම් කෙල වෙලාද කියල තාම දෙරෙන්නි නැ අපිට
    Ko me rate samanai kulunu thunen anik deka? Adikaranaya, wyawasthadayakaya?
     
    • Like
    • Sad
    Reactions: B.Chat and handley

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    More like end of us, unta billion ganan salli ratin pitata adala, genu daruwo already left, unta paninna ona welawaka puluwan, apitai kela wenne ban
    End of Sinhalese :dull:

    ඉතින් මෙහෙම නොවුණා නම් සිංහලු 3022 වෙනකං වත් රාජපක්ෂලා අගමැතිල ජනාධිපතිල කර කර ඉඳී නේ :lol: