මොකක්ද හොඳ එක?

js86

Member
Jan 21, 2011
928
40
0
හිත ගිය PHONE ටිකක් තියෙනව කොල්ලනේ...ඒත් මොකක්ද හොඳ කියල හිතාගන්න බෑ අප්පා....දන්න කස්ටිය පොඩ්ඩක් කියන්නකො මොකක්ද ගන්න හොද, මොනවද තියෙන අඩුපාඩු කියල...

1. LG OPTIMUS L3
2. SAMSUNG GALAXY Y
3. GALAXY STAR
4. SONY TIPO


තව මේ price range එකේ හොද Phone තියනවනම් දැනුවත් කරනු මැනවි :dull: