Tplink Pocket Router එකක් ගන්න ඕනේ..
මේ මොඩ්ල් දෙකෙන් මොකක්ද වඩා හොඳ
M7350
M7000
මේ මොඩ්ල් දෙකෙන් මොකක්ද වඩා හොඳ
M7350
M7000
specs balapan ban. apita pene ne. ganan wadi ekey ewa umbata relevant nam eka ganin. samahara witara ekak aluthin aawa wenna athi.Tplink Pocket Router එකක් ගන්න ඕනේ..
මේ මොඩ්ල් දෙකෙන් මොකක්ද වඩා හොඳ
M7350
M7000
View attachment 204082View attachment 204083
https://www.tp-link.com/baltic/compare/?typeId=4692&productIds=41848,42199specs balapan ban. apita pene ne. ganan wadi ekey ewa umbata relevant nam eka ganin. samahara witara ekak aluthin aawa wenna athi.
kalin kiwwa wage kiyawala compare karala umbata ona features tiyena eka ganin.https://www.tp-link.com/baltic/compare/?typeId=4692&productIds=41848,42199
meke hatiyata mokakda ban
Display tyna eka hondaiwage neda bankalin kiwwa wage kiyawala compare karala umbata ona features tiyena eka ganin.
eg: ekaka witarai microsd gahanna puluwan, ekaka witarai device screen ekey stats display karanne, ekak anik ekata wada poddak lokui etc etc
display tyna handa useful wageUda eka hondai wage
ඔව් පරණ බ්රෑන්ඩ් එකක් හන්දා ගන්න බැලුවේTP link Good brand
මේ දෙකෙන් අලුත් එක M7350 මොඩල් එක නේද.. රවුටර් සිම් නම් ඕනෙ නෑ මචන්උඹ මොබයිල් සිම්වලට විතරයි නම් ගන්නේ අලුත් එක ගත්තත් ප්රශ්නයක් නෑ වැඩි ගානක් වියදම් කරන්න පුලුවන් නම්
රවුටර් සිම්+ මොබයිල් සිම් දෙකම දාන්න හිතන් ඉන්නවා නම් පරණ එකට යන එක හොදයි
කොමද මචන් එහෙම කරන්නෙ..M7350 tikak advanced router ekak.. 4G lock karanna ehema puluwan... math use karanne eka. connection lost wena issues ehema mukuth awilla nam na thama
This Time My Dialog Broadband Outdoor Router SpeedM7350
but mind you data rate DL: 150Mbps, UL: 50Mbps