මොකක්ද හොඳ ? 🤔

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    Tplink Pocket Router එකක් ගන්න ඕනේ..
    මේ මොඩ්ල් දෙකෙන් මොකක්ද වඩා හොඳ
    M7350
    M7000

    IMG_4853.jpeg
    IMG_4854.jpeg
     
    • Like
    Reactions: kinkon and NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    kalin kiwwa wage kiyawala compare karala umbata ona features tiyena eka ganin.

    eg: ekaka witarai microsd gahanna puluwan, ekaka witarai device screen ekey stats display karanne, ekak anik ekata wada poddak lokui etc etc
    Display tyna eka hondaiwage neda ban
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ මොබයිල් සිම්වලට විතරයි නම් ගන්නේ අලුත් එක ගත්තත් ප්‍රශ්නයක් නෑ වැඩි ගානක් වියදම් කරන්න පුලුවන් නම්

    රවුටර් සිම්+ මොබයිල් සිම් දෙකම දාන්න හිතන් ඉන්නවා නම් පරණ එකට යන එක හොදයි
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    TP link Good brand
    ඔව් පරණ බ්‍රෑන්ඩ් එකක් හන්දා ගන්න බැලුවේ

    උඹ මොබයිල් සිම්වලට විතරයි නම් ගන්නේ අලුත් එක ගත්තත් ප්‍රශ්නයක් නෑ වැඩි ගානක් වියදම් කරන්න පුලුවන් නම්

    රවුටර් සිම්+ මොබයිල් සිම් දෙකම දාන්න හිතන් ඉන්නවා නම් පරණ එකට යන එක හොදයි
    මේ දෙකෙන් අලුත් එක M7350 මොඩල් එක නේද.. රවුටර් සිම් නම් ඕනෙ නෑ මචන්
    ------ Post added on May 4, 2023 at 6:48 PM
     
    • Like
    Reactions: NRTG