මොකක්ද ASEC Certification කියන්නේ...

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මොකක්ද ASEC Certification කියන්නේ...

    කවුරු හරි දන්නවද ASEC Certificate කියන්නේ මොකක්ද කියල. American Standard Certificate කියලයි කිව්වේ නම්. එකේ Seminar තියෙනවලු හෙට. ASEC Certificate එක තියෙනවනම් EUROPE Companies වලට Apply කරන්න පුළුවන්ලු. ඇත්තක්ද මේක..
    Call කරේ WTC එකේ තියෙන Vocational Institute එකකින්. අපිට ASEC Certificate එක තියන්න ඕනෙලු. Minimum Requirement එක O/L හෝ A/L. වෙළද, කාරිමික, හෝටල් සහ රියදුරු කියන තනතුරු වලට Europe වල තියෙන Companies වලට Documents හදල යවල Apply කරනවලු.
    ASEC certificate එක තියෙන්න ඕනෙලු. අපි ට මෙහේ ඉදන් Exam එක කරන්න පුළුවන්. හෙට තියෙන සෙමින එකට සහභාගී වෙලා tutes study karala තමයි exam eka ලියන්න තියෙන්නේ... කවුරු හරි මේ ගැන දන්නවනම් මේක විශ්වාසද, මෙහෙම එකක් තියෙනවද කියල කියන්නකෝ.. ලොකු උදව්වක්...