මම දැන් පොඩි වැඩකට සුදානම් වෙන්නේ. ගෙදර කවුරුවත් නැහැ. පුදුම නිදහසක් දැනෙන්නේ. ගෙදර ජනෙල් දොරවල් ඔක්කොම වැහුව. සරමක් ඇඳගත්ත. පරිගණකය ඔන් කළා. පුලුවන්නම් කියපල්ලා මම මොකක්ද කරන්න යන්නේ.