මොකක් ? සිංහල ඉලක්කම් ?

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මොකක් ? සිංහල ඉලක්කම් ?

    :yes:සිංහල ඉලක්කම් දැකල තියෙනවද බොලව් ? මේ අපේ දේවල් . දැන් සුද්දන්ට අපේ සමහරු ගොට්ට ඇල්ලුවට මේවා අපි පාව්ච්චි කරනකොට සුද්ද හිටියේ කැලේ නිර්වස්ත්‍රව . උපුටා ගත්තේ facebook එකෙන් . අනික් අයටත් බලතහැකි ඔබල bump එකක් වත් දුන්නොත් .:yes:

    attachment.php
     
    Last edited:
    • Like
    Reactions: uzi101

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    මේ ඉලක්කම් ක්‍රමයේ 0 නැති එක ලොකු අඩුවක්. ඒක හින්ද වෙන්න ඇති මේක පාවිච්චිය නතර වෙන්න ඇත්තෙ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මේ ඉලක්කම් ක්‍රමයේ 0 නැති එක ලොකු අඩුවක්. ඒක හින්ද වෙන්න ඇති මේක පාවිච්චිය නතර වෙන්න ඇත්තෙ.
    hafoi uba akawath terum ganna baha..yako 0 nathi aka nisada awa dan use karanne nathe..me gdewal aratha dakweem wthri...ubata dan 0 kiyana akata podi kale # kiyala qwa nam tham # neda.??pol gaha pennala aka podi kale kos gaha qwa nam uba tham a gaha aduranne kos gaha kiyala ..a wage thami...
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොරුනෙ බන් ඔය සිංහල අකුරුයි දෙමළ අකුරුයි එකතු කරලනෙ :baffled: