ජීවිතේ හැම දෙයක්ම අනිත්‍යයි ...අන්න ඒ දේ අපි තේරුම් අරන් ඉන්න ඕන...බුදු හාමුදුරුවෝ දේශනා කලා නිවන් මාර්ගයට ( නැවත ඉපදීමක් නැති ) ලඟා වෙන්න තියෙන එකම ක්‍රමේ ආසා කරන සියල්ල අත හැරීම කියලා....ආසා කරන සියල්ල කියන කොට ලෝබ දේශ මෝහ සියලුම දේ ඇතුලත්...තව දෙයක් අපි අකුසල් රැස් කරගන්න ප්‍රමානය මත අපේ සසර දිග් ගැස්සෙනව...සසර දිග් ගැස්සෙන්න දිග් ගැස්සෙන්න අපි විව්ද වූ ප්‍රශ්න දුක් ගැටලු වලට මුහුන දෙන්න වෙනවා...එතකොට තම අපිට අපේ ජීවිතය එපා වෙන්නෙ....මේ දේ වැලකෙන්න නම් සසර කෙටි කරගන්න වෙනවා...සසර කෙටි කර ගන්න නම් අකුසල් රැස් කරගන්න එක නවත්තන්න වෙනවා ...අකුසල් රැස් කරගන්න එක නවත්තන්න නම් ඒකට හේතු වන ආශාව ලෝබ මෝහ ක්‍රෝධ නවත්වන්න වෙනවා...ඒකට තියෙන සරලම මග නම් සියල්ල අත් හැරීම......