මොකක් හරි ප්‍රශ්නයක් උනාම.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,830
    113
    අදාල නෑනේ
    ඔව් බන් මටත් එපා හොද වෙලාවට මගේ ගාව න්‍යස්ටික බොම්බ නැත්තේ නැත්තම් ඒ වෙලාවට මුලු ලොකේම නියුක් කරලා දාන්න හිතෙනවා.

    :lol:

    sirawata nuke karala dapanko meka iwarayak wenna
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජීවිතේ හැම දෙයක්ම අනිත්‍යයි ...අන්න ඒ දේ අපි තේරුම් අරන් ඉන්න ඕන...බුදු හාමුදුරුවෝ දේශනා කලා නිවන් මාර්ගයට ( නැවත ඉපදීමක් නැති ) ලඟා වෙන්න තියෙන එකම ක්‍රමේ ආසා කරන සියල්ල අත හැරීම කියලා....ආසා කරන සියල්ල කියන කොට ලෝබ දේශ මෝහ සියලුම දේ ඇතුලත්...තව දෙයක් අපි අකුසල් රැස් කරගන්න ප්‍රමානය මත අපේ සසර දිග් ගැස්සෙනව...සසර දිග් ගැස්සෙන්න දිග් ගැස්සෙන්න අපි විව්ද වූ ප්‍රශ්න දුක් ගැටලු වලට මුහුන දෙන්න වෙනවා...එතකොට තම අපිට අපේ ජීවිතය එපා වෙන්නෙ....මේ දේ වැලකෙන්න නම් සසර කෙටි කරගන්න වෙනවා...සසර කෙටි කර ගන්න නම් අකුසල් රැස් කරගන්න එක නවත්තන්න වෙනවා ...අකුසල් රැස් කරගන්න එක නවත්තන්න නම් ඒකට හේතු වන ආශාව ලෝබ මෝහ ක්‍රෝධ නවත්වන්න වෙනවා...ඒකට තියෙන සරලම මග නම් සියල්ල අත් හැරීම......
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මොකක් හරි ප්‍රශ්නයක් උනාම මේලෝකෙ,අපේ ජීවිතේ ඇතුලු හැමදෙයක්ම මායාවක් , බොරුවට කට්ට කන එකේ තේරුමක් නෑ කියල හිතෙන්නෙ මට විතරද.?

    ප්‍රශ්නයක් නැතිව ආතල් එකේ ඉන්නකන් හොදයි. ඒත් ප්‍රශ්නයක් ආවම හැමදේකම අදුරු යතාර්තය මතක් වෙනව.:dull:

    මොකෝ රොබා හරියට වැඩ නැද්ද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මොකෝ රොබා හරියට වැඩ නැද්ද?


    රොබෝ නැවතිලා හෙන කාලයක් බන්. එකපාරක් නැවතිච්ච ගමන් මට රොබෙ හදන වැඩේ එපා උනා.:lol: