මොකක් හරි සීන් එකක් වෙන්න ද යන්නේ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොලිස් ඇඳිරිනීතිය අයින් කරා.
    හෙට උදේ හත වෙනකල් තියෙන්නෙ, මෙච්චර වෙලා තිබුණ පොලිස් ඇඳිරිනීතිය නෙමෙයි.

    අද රෑ 9 ඉඳන් හෙට උදේ 7 වෙනකල්, මහජන ආරක්ශන පනතෙ 16 වගන්තියට අනුව ඇඳිරිනීතිය දානව කියල කිවුව.... මට පේන්නෙ ඒ පිටින් දාල ගෝටගෝ ගම අස් කරන්න වගේ හදන්නෙ....

    ළොවෙත් ඒක නෙමේ වෙන්නෙ, මහින්දයි ගෝලයොයි ලෙෆ්ට් වෙන්න දීන ගෝට සේප් වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yeah i got a confirm news
    North Police and armed forces has been called.
    they are on the way to Colombo. i informed this to relevant parties
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    පනවා තිබූ ඇඳිරි නීතිය ලබන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

    පොලිස් ඇඳිරිනීතිය අයින් කරා.
    හෙට උදේ හත වෙනකල් තියෙන්නෙ, මෙච්චර වෙලා තිබුණ පොලිස් ඇඳිරිනීතිය නෙමෙයි.

    අද රෑ 9 ඉඳන් හෙට උදේ 7 වෙනකල්, මහජන ආරක්ශන පනතෙ 16 වගන්තියට අනුව ඇඳිරිනීතිය දානව කියල කිවුව.... මට පේන්නෙ ඒ පිටින් දාල ගෝටගෝ ගම අස් කරන්න වගේ හදන්නෙ....
     
    • Sad
    Reactions: PHBhagya