මොකටද අපේ රටට ආන්ඩුවක්?
හැම වෙලාවෙම රටේ මිනිස්සුන්ට මොකක් හරි කරදරයක් උනාම මුලින්ම උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ මිනිස්සුමයි. ඒකට කිසිම ජාති බේදයක් නැ. ඒ වගේ අවස්තාවල ගොඩක් මාධ්‍ය ආයතන වලිනුත් ගොඩක් උපකාර ලැබෙනවා. ඒම අයතන වලට මිනිසුන්ගෙන් ලැබෙන ආධාර ප්‍රමාණය ඉතා විශාලයි. හැම කෙනාම තමන්ට පුලුවන් විදිහට උපකාර කරනවා. ඒකේ කිසිම වැරැද්දක් නැ. ඒත් හිතල බලන්න මේ වගේ අවස්ථා වලදි රටේ ආන්ඩුව කටයුතු කරන විදිහ. මොකටද අපේ රටට ආන්ඩුවක්?