මොකටද අපේ රටට ආන්ඩුවක්?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මොකටද අපේ රටට ආන්ඩුවක්?

    හැම වෙලාවෙම රටේ මිනිස්සුන්ට මොකක් හරි කරදරයක් උනාම මුලින්ම උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ මිනිස්සුමයි. ඒකට කිසිම ජාති බේදයක් නැ. ඒ වගේ අවස්තාවල ගොඩක් මාධ්‍ය ආයතන වලිනුත් ගොඩක් උපකාර ලැබෙනවා. ඒම අයතන වලට මිනිසුන්ගෙන් ලැබෙන ආධාර ප්‍රමාණය ඉතා විශාලයි. හැම කෙනාම තමන්ට පුලුවන් විදිහට උපකාර කරනවා. ඒකේ කිසිම වැරැද්දක් නැ. ඒත් හිතල බලන්න මේ වගේ අවස්ථා වලදි රටේ ආන්ඩුව කටයුතු කරන විදිහ. මොකටද අපේ රටට ආන්ඩුවක්?
     
    • Like
    Reactions: su1993

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි ඉතින් ඕක දැනන් ගොන්නු පත් කරන්නේ.? මේක කියන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න එකෙක්වත් වැඩක් කරන එකෙක් නොවන නිසා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,730
    113
    mona anduwa hitiyath wadiyenma udaw karanne anduwa thamai. tri forces kiyanneth anduwa thamai. lankaawe media karayange marketing gon part walata rawatenna epa.

    Dan USA wala floods awahama CNN, CBS, Fox wage channel camera , mike ussagena minissungenma ekathu karagaththa adara bedanawada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආණ්ඩුව උදව් කරන ඒවා අඩබෙර ගගහ කරන්නේ නෑ නෙව. අපිට පේන්නේ නෑ ඒවා. මීඩියා වල වෙන්නේ ඉතින් පොඩි දෙයක් දුන්නත් සද්දේ දාල රටටම පේන්න ලයිව් දීල දුන්න මිනිස්සුන්ගේ වොයිස් කට් අරන් රෑ ප්‍රවෘත්ති වලටත් දානව. මිනිස්සුන්ගේ හිතේ ඉතින් මාධ්‍ය ආයතන ටික තිබුනෙ නැත්තන් ඉවරයි කියල.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඇයි ඉතින් ඕක දැනන් ගොන්නු පත් කරන්නේ.? මේක කියන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න එකෙක්වත් වැඩක් කරන එකෙක් නොවන නිසා.

    mona anduwa hitiyath wadiyenma udaw karanne anduwa thamai. tri forces kiyanneth anduwa thamai. lankaawe media karayange marketing gon part walata rawatenna epa.

    Dan USA wala floods awahama CNN, CBS, Fox wage channel camera , mike ussagena minissungenma ekathu karagaththa adara bedanawada?

    ආණ්ඩුව උදව් කරන ඒවා අඩබෙර ගගහ කරන්නේ නෑ නෙව. අපිට පේන්නේ නෑ ඒවා. මීඩියා වල වෙන්නේ ඉතින් පොඩි දෙයක් දුන්නත් සද්දේ දාල රටටම පේන්න ලයිව් දීල දුන්න මිනිස්සුන්ගේ වොයිස් කට් අරන් රෑ ප්‍රවෘත්ති වලටත් දානව. මිනිස්සුන්ගේ හිතේ ඉතින් මාධ්‍ය ආයතන ටික තිබුනෙ නැත්තන් ඉවරයි කියල.

    අදහස් වලට ස්තූති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මිනිස්සුන්ගෙ දුක දන්නෙ තවත් සාමාන්‍ය මිනිස්සු විතරයි. ආණ්ඩුයි මීඩියයි කරන්නෙ තනිකරම රැඟිල්ලක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ආණ්ඩුව උදව් කරන ඒවා අඩබෙර ගගහ කරන්නේ නෑ නෙව. අපිට පේන්නේ නෑ ඒවා. මීඩියා වල වෙන්නේ ඉතින් පොඩි දෙයක් දුන්නත් සද්දේ දාල රටටම පේන්න ලයිව් දීල දුන්න මිනිස්සුන්ගේ වොයිස් කට් අරන් රෑ ප්‍රවෘත්ති වලටත් දානව. මිනිස්සුන්ගේ හිතේ ඉතින් මාධ්‍ය ආයතන ටික තිබුනෙ නැත්තන් ඉවරයි කියල.
    හරියට හිටන්ගේ සංවර්දනේ වගේ
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඇයි ඉතින් ඕක දැනන් ජන්දේ දෙන්නේ බං, නොදී ඉදපන්කෝ,😂😂මං වගේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අයන්කරපු කිරිසුදු කිට් එක ගහල හැලිකොප්පරෙන් ගිහිල්ල මුඛවාඩම් දාගෙන ජනතාවගෙ සැප දුක බලන එකම මැදෑ.... ආයෙ තව මොනවද...?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    mona anduwa hitiyath wadiyenma udaw karanne anduwa thamai. tri forces kiyanneth anduwa thamai. lankaawe media karayange marketing gon part walata rawatenna epa.

    Dan USA wala floods awahama CNN, CBS, Fox wage channel camera , mike ussagena minissungenma ekathu karagaththa adara bedanawada?

    marketing karala hari minissunta udaw karana aka waradida. anika samahara minissunta udaw karanna widihak na. ayalata tamange baduth aragena yanna ba. a wage welawata media walin a minissunge badu thamange vehicle vala aran gihin dena aka waradida.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    mona anduwa hitiyath wadiyenma udaw karanne anduwa thamai. tri forces kiyanneth anduwa thamai. lankaawe media karayange marketing gon part walata rawatenna epa.

    Dan USA wala floods awahama CNN, CBS, Fox wage channel camera , mike ussagena minissungenma ekathu karagaththa adara bedanawada?

    පුක නොදී පල ගිහින් පුස් ඇටේ සුප්‍පු කරපිය වල් පරය ආව මෙතන පොනිල් සුද්ද කරන්න
     
    • Like
    Reactions: SCBmedia