මොකඩ වෙන්නේ සින්හළු....?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකඩ වෙන්නේ සින්හළු....?

    දැනට පොන්න රනිල්ගේ පැත්තට ආසන වැඩිලු නේද?

    පොන්න රනිල්ගේ පැත්තේ වදිපුර ආසන තියාගෙන පාර්ලිමේන්තුව රැස් කරොත් මොකෝ වෙන්නේ ?

    නොවැම්බර් වල බජට් එක කියන්න පාර්ලිමේන්තුව රැස් වෙන්නම ඕනේ නේද?

    majority එක ගන්න බැරි උනොත් හිටං පාර්ලිමේන්තුව රැස්වෙන එක දිගටම කල්දායිද?

    බජට් එකක් නැතු උනොත් එන අවුරුද්දේ end of Sinhalese වෙයිද?:oo:

    "ලක්ෂ 62 මිහරක්ට දැන් සතුටු ඇති"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්කෝල නිවාඩු දුන්න නං ඒ ඇති බං.

    අපේ අයිය ඕලෙවල් වලට දුන්න study leave නිසා ගෙදර බන් ඉන්නේ... එක නිසා මාත් ගෙදර ඉන්නේ උත් එක්ක game ගහනව ... මට ඒකනිසා කොහොමත් එකයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජේවීපී නැතුව
    unp 117
    slfp 102 මගේ හිතේ දෙපැත්තම කොටි 40 50ට කරකෙවී අපි පව් ඔයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ආසන වැඩිලුද කවුද බන් කියුවෙ පොන්න රනිලම නේද..පොන්න රනිලම කියන දෙවල් පරවේණී වහල් මනසින් අරගෙන තෙර්ඩ් දානව, සැනසෙනව ලැජ්ජාවෙ බැ..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේවීපී නැතුව
    unp 117
    slfp 102 මගේ හිතේ දෙපැත්තම කොටි 40 50ට කරකෙවී අපි පව් ඔයි

    TNA රනිල්ට දෙනව කියල සුවර්ද??? කවුද බන් උබට ඕව කියුවෙ???? :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෝරින් කිය කියා හිටපු උන්ට කෝමද මේදවස් වල ආතල් එක

    හිටංට චන්දෙ දීපු උන්ට පිං සිද්ද වේවා!

    ජේවීපී නැතුව
    unp 117
    slfp 102 මගේ හිතේ දෙපැත්තම කොටි 40 50ට කරකෙවී අපි පව් ඔයි

    ට හිකේ!

    මාර ගේමක් යනවා ඇත්තේ...
    bargain කිරිලි , රහස් ඔත්තු , බය වැදිදීම්...etc...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    TNA රනිල්ට දෙනව කියල සුවර්ද??? කවුද බන් උබට ඕව කියුවෙ???? :lol::lol::lol:

    TNA එක මහින්ද ලොක්කට සපෝට් කලොත් කමක් නැද්ද මහින්ද ඒකට හා කිව්වොත් කමක් නැද්ද ෆෙන්:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආහ් ආසන වැඩිලුද කවුද බන් කියුවෙ පොන්න රනිලම නේද..පොන්න රනිලම කියන දෙවල් පරවේණී වහල් මනසින් අරගෙන තෙර්ඩ් දානව, සැනසෙනව ලැජ්ජාවෙ බැ..:lol::lol::lol::lol:

    උබ පරවේණි වහලෙක් උනා කියල හැමෝම ගැන එහෙම හිතන්න එපා බන්...:D

    මහින්දට ආසන වැඩි නම් හොදයි.., නැත්තං කැහැට්ට දිගටම පාර්ලිමේන්තුව කල් දානවා ...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    උබ පරවේණි වහලෙක් උනා කියල හැමෝම ගැන එහෙම හිතන්න එපා බන්...:D

    මහින්දට ආසන වැඩි නම් හොදයි.., නැත්තං කැහැට්ට දිගටම පාර්ලිමේන්තුව කල් දානවා ...

    ඔව් බං. මේ මගුල ඉක්මණට දෙකෙන් එකක් වෙලා ඉවර වෙනවා නම් හොඳයි. දැන් නම් මේ ආතල් එක වැඩි වගේ. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    TNA එක මහින්ද ලොක්කට සපෝට් කලොත් කමක් නැද්ද මහින්ද ඒකට හා කිව්වොත් කමක් නැද්ද ෆෙන්:P

    TNA කාටවත් චන්දෙ දෙනව කියල නැනෙ නිකන් මේ රනිලගෙ සයිට් වල දාන ටොන් පච මක්කටද විස්වාස කරන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්දට 120ක් ඉන්නවලු දැනට.

    එතකොට රනිල්ට?

    ඔව් බං. මේ මගුල ඉක්මණට දෙකෙන් එකක් වෙලා ඉවර වෙනවා නම් හොඳයි. දැන් නම් මේ ආතල් එක වැඩි වගේ. :rolleyes:

    :yes:
    හිටං නම් මහාම කැරියෙක්...
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ආහ් ආසන වැඩිලුද කවුද බන් කියුවෙ පොන්න රනිලම නේද..පොන්න රනිලම කියන දෙවල් පරවේණී වහල් මනසින් අරගෙන තෙර්ඩ් දානව, සැනසෙනව ලැජ්ජාවෙ බැ..

    You know something is wrong erozan says somthing like this

    :rofl::rofl::rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ආහ් ආසන වැඩිලුද කවුද බන් කියුවෙ පොන්න රනිලම නේද..පොන්න රනිලම කියන දෙවල් පරවේණී වහල් මනසින් අරගෙන තෙර්ඩ් දානව, සැනසෙනව ලැජ්ජාවෙ බැ..:lol::lol::lol::lol:

    උබට මොලයක් නැද්ද බන් tna එක රනිඔල්ගේ එදා ඉදන් ලොවනවා මහින්ද එනාවාට එක නාවත්තන්න ඕන දෙයක් කරයි
    ජේවීපී එකත් සුවර නැහැ වුන තීරනාත්මක සදකේ වුනොත් පලවෙනි පාර චන්දෙ නොදී අස්ථාවර කර්ලා දෙවැනි පාරට කොහොමත් රනිල්ට දෙන්නේ

    මහින්දතට අඩුම තව 11 ඕනේ

    කරුණාකරලා ඉස්සරට මහින්ද හැම ලබ්බක්ම ලොවන්න ලෑස්ති වෙන්න එපා උබ වගේ එවුන් ඉන්දා තමයි වුට 2014 බල්ලෙක් වගේ යන්න වුනේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ට හිකේ!

    මාර ගේමක් යනවා ඇත්තේ...
    bargain කිරිලි , රහස් ඔත්තු , බය වැදිදීම්...etc...
    [/QUOTE]

    :love::love:
    අනේ ජාතික ලස්තුවෙන් හරි පාර්ලිමෙන්ට් යන්න තියනවානම්