මොකද්ද එළකිරියට මේ වෙලා තියෙන්නේ...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොකද්ද එළකිරියට මේ වෙලා තියෙන්නේ...?

    11695917_854425681307116_4577340880310872432_n.jpg




    එළකිරියට ඇවිත් ක්ලික් කරන හැම ක්ලික් එකක් ගානෙම මගේ වයිරස් ගාඩ් එක මෙන්න මේ සයිට් එක බ්ලොක් කරනවා.:no::no:
    මොකද්ද මේ...???:oo::oo::oo:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Viglink kiyanne ad service ekak. Adblock plus eken block karanawa.

    - ekko GT viglink use karanawa elakiri eke.
    - math than umbe browser eken hair vpn eken hair ad eka inject karanawa (most likely).

    උඹ මේ කිව්වේ මගේ IP එක පස්සේ එලවන කතාවක් නම් ඒකේ කිසිම තේරුමක් නෑ බං.:lol::lol:මොකද මම අන්තර්ජාල පරිස්සම ගැන ගොඩක් හිතන තැනක වැඩ කරන්නේ...:yes::yes:මේ මගේ ස්පීඩ් ටෙස්ට් එකක්.
    මට තේරෙන IT වලින් නම් මේ සර්වර් තියෙන්නේ මේ හතර මායිමක නෙවෙයි...:cool::cool:


    4486948173.png
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම බෙනා;18624939 said:

    ස්තූතියි මචං..මගේ එකට නම් මේ මැල්වෙයා එක එන්න දෙන්නේ නෑ වයිරස් ගාඩ් එකෙන්.ඒත් අපේ එවුන් කීයකගේ ලැප් වලට දැනටමත් මේක ගිහිල්ලද දන්නේ නෑ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ජුන්ජන් නිසා කිරියේ අසහන ත්‍රෙඩ්
    වලින් ඔබව ප්‍රවේශම් කරනවා :rofl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාත් එසට් තමා යුස් කරන්නේ මගේ බ්ලොක් වෙන්නේ නෑනේ බන් .. උබේ මොකක් හරි ඈප් එකක් ad සයිට් එකකට යන්න ට්‍රයි කරනවා වගේ බ්‍රවුස් කරද්දී ... එසට් එකේ ඒක බ්ලොක් කරන්නේ