මොකද්ද දැක්කෙ කියන්න බලන්න

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    මොකද්ද දැක්කෙ කියන්න බලන්න

    පල්ලෙහා තියෙන පින්තූරෙ ඉන්නෙ කවුද කියල ඔයාල නම් දැක්ක ගමන් අදුර ගන්න ඇති..:yes:

    හරි එහෙනම් මෙයාගෙ නහය මැද තියෙන dot 3 දිහා විනාඩියක් බලාගෙන ඉදල සුදු පාට බිත්තියක් හරි කොලයක් හරි දිහා බැලුවම පෙනෙන දේ මට කියන්න පුලුවන්ද?









    spgqhx.jpg

     
    Last edited: