මොකද්ද දැන් මේ වෙලා තියෙන්නෙ?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umba elakiri ekata awith android gana kattiyata help karana eka issellama agaya karanawa.

    Namuth umba dana ganna ona machan umben help ganna enne umbata wada danumen adu wena jathiye interest thiyana minissu. Dan mama umben root karana hati ahala apk illanne na ne. Methana okkoma umbai mai danna subject eke kattiya witharak hitiyoyoth umben help ganna kawruth enneth na umbe thread walin wadakuth nathi wenawa.

    Enisa machan umbata samaje umbata ona widiyata hadala umbata ona de karanna baha. Samajeta umbata puluwan widiyata udawwak karanna balapan. Ekai minihek gen wenna ona yuthu kama.

    MInissunta aagam wiwechanaya karanna, deshapalakayan wiwechanaya karanna, dakina waradi kiyanna idak thiyenna ona. Eka facebook, youtube, blogger wage site apitath wada ihalin LTTE karayontath ekama widiyata awasthawa laba denawa. Enisa apita aduma gane normal public eken ain wela samanya wiwechanyak wath karanna Open Forum eka athi kale. Open forum ekata balen noya eke thiyana ewa homepage eke watenne naha.
    Umbata ewa balanna bari nam nobala indapan. Umba google, facebook, blogger youtube yanakota umba ona de witharane balanne. Ewala aagam wade dewal, kellonge photos, moda sindu arawa mewa hama dema thibba kiyala umba eke adminta kiyanne na ne meke wadagath dewal witharak thiyanna. Anik ewa makanna naththan site eke rank bahi kiyala.
    Athama kiwwoth dan elakiri eke forum eka wahala heta indan gossip news gahanna gathoth dan thiyana rank eka double wei lesiyenma gemak nathuwa. haha. Anna ekai lankawe internet pawichchi karana samanya minissunge thathwe.
    Enisa machan meka rank eka nagida bahida kiyala bala bala karana wadak nemei, api loku kattak kaagena karanne hamotama adahas dakwanna puluwan hamotama udawwak wena community ekak nirmanaya karana eka.

    Enisa machan yatharthaya therun aran wada karanna. Lankawe lokuma community eka widiyata Elakiri eke thiyenne samaje minissunge aakalpa ewagema lankawe samaje pathi kadak. Eka umbatawath matawath ona widiyata sampurnema wenas karanna baha.
     
    හරි මචං මට උඔ කියන එක නොතේරෙනව නෙමේ. මම ඒක දන්නව. හැබැයි මම කිවුව දේ හරියටම උඔට තවම තේරිල නෑ වගේ, මම කිවුවෙ නෑ මචං මේකෙ ස්වාධීන මත පලකරන්න බෑ කියල. ස්වාධීන මත පලකරන්න එපා කියල. අනික මම කිසිම කෙනෙක්ව දැනුමෙන් පහත් කරන්නෙත් නෑ බං.
    මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ සියල්ල දත්. ඒත් මචං දැන් දාන්න වැදගත් දේවල් නෑමයි කියන්න බෑ. මොකද මනුස්සයෙක්ට මැරෙනකන්ම උනත් ඉගෙනගන්න පුලුවන්. දැනුම කියන්නෙ කෙලවරක් නැති දෙයක්නෙ.
    ඒ නිසා අපි දන්න දේවල්ම දැන් දාන නිසා හරයක් නැති දේවල් තියනව කියන එක නෙමේ මගෙ කතාවෙන් අදහස් කලේ.
    මම කිවුව දේ තේරුම්ගත්ත ගත්තු එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන මම සතු‍ටු වෙනව. උඔම පොඩ්ඩක් හිතල බලපන් මචං කාලෙකට කලින් තිබුන එළකිරියයි,. දැන් තියන එළකිරියයි. මම කියන්නෙ අර රෑන්කින්, මේ රෑන්කින් වලින් නෙමේ., දැන් සමහර වෙලාවට ගෙදර අය ඉන්න වෙලාවට එළකිරි එන්න බැරිවෙන තත්වෙට අපිට වැටෙනව. හේතුව threads වල තියන titles.
    මේ දේවල් ඉස්සර තිබුනෙ නැහැනෙ මචං. මේකට අදහස් දක්වල තියන අය වගේ මේකෙ ඉන්නව දෙපැත්ත කොටෝන කට්ටියක්. ගින්න පත්තු කරල පුලුන් දාන කට්ටියක්. පුලුවන්නම් අන්න ඒ අයව හොයල දැනුවත් කරන්න
    මම මේ පලකෙරුවෙ මගෙ මතේ. මේක හරි කියල පිලිගන්නත්. වැරදි කියල පිලිගන්නත් ඕනම කෙනෙක්ට පැහැදිලි අයිතියක් තියනව.
    ඒ නිසා මේ කථාව එහෙනම් මෙතනින් නවත්තන්නම්.

    11.gif

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ වගේම මතක් කරන්න ඕන ආගමක් දහමක් නැති අවලම් බල්ලො කිහිපදෙනෙක් මේ එළකිරියෙ ඉන්නවා.. එක වෙලාවකට බුද්ධාගමට බනිනවා.. තවත් වෙලාවකට මුස්ලිම් අයට බනිනවා.. සමහර වෙලාවට ආගම් දෙක අතර ගේම ඇදලා ඌ මාරු වෙනවා..

    :rofl::cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    චිරි චිරි වැස්ස;14771468 said:
    හරි මචං මට උඔ කියන එක නොතේරෙනව නෙමේ. මම ඒක දන්නව. හැබැයි මම කිවුව දේ හරියටම උඔට තවම තේරිල නෑ වගේ, මම කිවුවෙ නෑ මචං මේකෙ ස්වාධීන මත පලකරන්න බෑ කියල. ස්වාධීන මත පලකරන්න එපා කියල. අනික මම කිසිම කෙනෙක්ව දැනුමෙන් පහත් කරන්නෙත් නෑ බං.
    මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ සියල්ල දත්. ඒත් මචං දැන් දාන්න වැදගත් දේවල් නෑමයි කියන්න බෑ. මොකද මනුස්සයෙක්ට මැරෙනකන්ම උනත් ඉගෙනගන්න පුලුවන්. දැනුම කියන්නෙ කෙලවරක් නැති දෙයක්නෙ.
    ඒ නිසා අපි දන්න දේවල්ම දැන් දාන නිසා හරයක් නැති දේවල් තියනව කියන එක නෙමේ මගෙ කතාවෙන් අදහස් කලේ.
    මම කිවුව දේ තේරුම්ගත්ත ගත්තු එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන මම සතු‍ටු වෙනව. උඔම පොඩ්ඩක් හිතල බලපන් මචං කාලෙකට කලින් තිබුන එළකිරියයි,. දැන් තියන එළකිරියයි. මම කියන්නෙ අර රෑන්කින්, මේ රෑන්කින් වලින් නෙමේ., දැන් සමහර වෙලාවට ගෙදර අය ඉන්න වෙලාවට එළකිරි එන්න බැරිවෙන තත්වෙට අපිට වැටෙනව. හේතුව threads වල තියන titles.
    මේ දේවල් ඉස්සර තිබුනෙ නැහැනෙ මචං. මේකට අදහස් දක්වල තියන අය වගේ මේකෙ ඉන්නව දෙපැත්ත කොටෝන කට්ටියක්. ගින්න පත්තු කරල පුලුන් දාන කට්ටියක්. පුලුවන්නම් අන්න ඒ අයව හොයල දැනුවත් කරන්න
    මම මේ පලකෙරුවෙ මගෙ මතේ. මේක හරි කියල පිලිගන්නත්. වැරදි කියල පිලිගන්නත් ඕනම කෙනෙක්ට පැහැදිලි අයිතියක් තියනව.
    ඒ නිසා මේ කථාව එහෙනම් මෙතනින් නවත්තන්නම්.

    11.gif

    Umba mama kiwwa eke mula tika witharak kiyawala reply karanne naththan umbata mama kiwwa de therenne naha.
    Ketiyen kiwwoth eka ekkenata wadagath de wenas. Umbata nowadagath de anik minihata wadagath. Umbata wadagath de samahara minissunta kisima wadak na.
    Api eka danagena meka lankawe samajema pathi kadak kiyala danagena apen wenna ona sewaya community ekata karana ekai wenna ona. Apita minissunge uwamana epa kam apita ona ewa witharak karanna baha.

    Dan umbata elakiri enna samahara welawata lajja hithenawalu. Dan umbata youtube yanna, facebook yanna, google picture search karanna lajja hithenne nadda?
    Umba koi keyword eka gahuwath google image search eke sex photo ekak enna ona tharam chance thiyanwa. Umba youtube eke mona baluwath side eken erotic video ekak watenna puluwan. youtube eke onama popular video ekaka comment thiyenne patta kunuharpa. sex site links spam karapuwa. facebook eke ananthawath lankawe kunuharpama gahala side eken ads watenawa photo ekka.
    Ewa okoma ape kattiyata awlak naha. Elakiri eke podi hari thread title ekak dakkoth hari lajjai. Dan oya kattiya youtube, google, facebook yanne nadda? ewa lokema loke loku site nisa ewala mona thibbath awlak nadda?

    machan owa okkoma patu manasikin baluwama dakina dewal. Internet ekata onama kenek enawa kiyanne aniwaryen hama detama open wenawa dakinawa. Enisa machan wiwrtha manasakin hithala katha karapan.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :D:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් කොටන්න යන්නෙ කාටහරි රිදෙන්නත් පුලුවන්:rofl:

    පලවෙනියට මේකනෙ මචන් වැඩේ මෙතන එලකිරි ටෝක් කියන්නෙ වැඩකට ඇති දේවල් දාන සෙක්ෂන් එකක් නෙමෙයි, ත්‍රෙඩ් එකට අදාල සෙක්ෂන් එකේ හරි එලකිරි ප්‍රෝ සෙක්ෂන් එකේ හරි දාන්න ඕන, එහෙම නැතුව මේකෙ දානවනම් ප්‍රමෝෂන් එකක් දාන්නම වෙනවා, කොහොම හරි මෙකෙ දැම්මම ඉක්මනට යට යන එක ඇත්ත, ඒ වගේම ඊටපස්සෙ ඒවා දාන අයත් කලකිරෙන එක ඇත්ත, ඒ වුනාට අරවා එපා මේවා එපා කියලා කියන්න බෑ නේද බන්?

    කෙල්ලෙක් බාගෙට ඇඳන් ඉන්න එකක් දැම්මම උඹට මොකටද ඔච්චර රිදෙන්නෙ. උඹලත් ඒ වෙලාවට ඒවා බලලා දැන් මෙතන බයිලා ගහනවා, ඒකෙත් කිසියම් රසයක් වටිනකමක් තියෙන නිසා තමයි පැවතෙන්නෙ, අමතක කරන්න එපා උඹලා ජාතක වෙලා තියෙන්නෙ ඔය කියන පහත් දේවල් කරපු නිසා කියන එක, රෙස්පෙක්ට් ඉට්.

    අනික මේකෙ ත්‍රෙඩ් එකක් ලියලා රෙප් ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද? ඈ එතකොට බස් එකේ කොන්දත් ලඟට ඇවිල්ලා සල්ලි ඉල්ලන එක පේන්නෙත් හිඟාකනව වගේද? එතන සල්ලි මෙතන රෙප් එච්චරයි වෙනස. කෙනෙක් මහන්සියෙන් ලියලා ඒ මහන්සියෙ වටිනකම ඉල්ලුවම මුන්ට රීදෙන්නෙ හරියට අතින් පයින් යනව වගේ. උඹ දන්නෙ නැතිවුනාට සමහර ෆෝරම් වල තෑන්ක් කරන්නෙ නැතුව ත්‍රෙඩ් බලන්නවත් බෑ බන්, ඒකයි තත්වේ, ඒකයි රෙප් වල වටිනකම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හ්ම් සිරා සින් ඒක.උබ එල කොල්ලෙක් මටත් එදා සප් එකක් දුන්නා
    දැන් නං ගොඩක් වෙලාවට බලන්න වැඩක් ඇති ත්‍රෙඩ් එකක් නැ තමයි.:(:(
     
    • Like
    Reactions: Hasintha Madushan

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කට්ටිය පොදුවේ කියන කාරණාවලට අමතරව මම දකින තවත් දේවල් තියනවා එලකිරියේ වැදගත් දේවල් පල නොවීමට.
    1 මෙතන යම් බහුතරයක් කැමති උන මාතෘකා කාලයත් සමග විහිලුවකට ගැනීම. උදා:- රාවන ඉතිහාසය ගැන කතාකරපු මාතෘකාව
    2ගොඩක් අය තම තමන්ගේ බොලොග් අවකාශ තුලට පමණක් සීමාවිම.
    3මෙතන වැදගත් මාතෘකාවක් පිලිබද (මේ මොහොතේ පවා:rofl:) වචන ටයිප් කිරීමට කම්මැලි පිරිසක් බිහිවීම.
    4. සියලු දේ රෙප් වලට විකිනීමට කට්ටිය පෙලබීම.
    5 ෆේක් වැඩි වීම තුල කලුවරේ ටොකු ඇනීම.. වගේ නොයෙක් දේවලුත් හේතු වෙනවා කියලා මට හිතෙනවා
     
    • Like
    Reactions: Hasintha Madushan

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    දැං එන සේරටම ඕන කොටු ටික පුරවගන්න විතරයි....

    මොකක් හරි දෙයක් දාලා රෙප් හිගාකනවා....

    කීයෙන් කී දෙනාද රෙප් ඉල්ලන්නෙ නැතිව Thread එකක් දාන්නේ....
     
    • Like
    Reactions: Hasintha Madushan

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මමත් කොටන්න යන්නෙ කාටහරි රිදෙන්නත් පුලුවන්:rofl:

    පලවෙනියට මේකනෙ මචන් වැඩේ මෙතන එලකිරි ටෝක් කියන්නෙ වැඩකට ඇති දේවල් දාන සෙක්ෂන් එකක් නෙමෙයි, ත්‍රෙඩ් එකට අදාල සෙක්ෂන් එකේ හරි එලකිරි ප්‍රෝ සෙක්ෂන් එකේ හරි දාන්න ඕන, එහෙම නැතුව මේකෙ දානවනම් ප්‍රමෝෂන් එකක් දාන්නම වෙනවා, කොහොම හරි මෙකෙ දැම්මම ඉක්මනට යට යන එක ඇත්ත, ඒ වගේම ඊටපස්සෙ ඒවා දාන අයත් කලකිරෙන එක ඇත්ත, ඒ වුනාට අරවා එපා මේවා එපා කියලා කියන්න බෑ නේද බන්?

    කෙල්ලෙක් බාගෙට ඇඳන් ඉන්න එකක් දැම්මම උඹට මොකටද ඔච්චර රිදෙන්නෙ. උඹලත් ඒ වෙලාවට ඒවා බලලා දැන් මෙතන බයිලා ගහනවා, ඒකෙත් කිසියම් රසයක් වටිනකමක් තියෙන නිසා තමයි පැවතෙන්නෙ, අමතක කරන්න එපා උඹලා ජාතක වෙලා තියෙන්නෙ ඔය කියන පහත් දේවල් කරපු නිසා කියන එක, රෙස්පෙක්ට් ඉට්.

    අනික මේකෙ ත්‍රෙඩ් එකක් ලියලා රෙප් ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද? ඈ එතකොට බස් එකේ කොන්දත් ලඟට ඇවිල්ලා සල්ලි ඉල්ලන එක පේන්නෙත් හිඟාකනව වගේද? එතන සල්ලි මෙතන රෙප් එච්චරයි වෙනස. කෙනෙක් මහන්සියෙන් ලියලා ඒ මහන්සියෙ වටිනකම ඉල්ලුවම මුන්ට රීදෙන්නෙ හරියට අතින් පයින් යනව වගේ. උඹ දන්නෙ නැතිවුනාට සමහර ෆෝරම් වල තෑන්ක් කරන්නෙ නැතුව ත්‍රෙඩ් බලන්නවත් බෑ බන්, ඒකයි තත්වේ, ඒකයි රෙප් වල වටිනකම.

    :lol:
    11.gif
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එක එක කාලෙට එක එක තාලෙට එක එක කෝලං..... එක එකාගේ එක එක විගඩං .

    ඒකනිසා තමන්ට ඕනේ දේවල් බලල, ඕනේ නැති ඒවා නොබලා, අනිත් අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් තියේනම් ඒවා දාල , පාඩුවේ ඉන්න එක හොඳා .