මොකද්ද බං මේ කියල තියෙන්නේ? තැපැල් කරලද නැද්ද?

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    RVM එකේ ආදායම් බලපත්රේ ඔන්ලයින් අලුත් කරන්න දැම්ම. තාම ගෙදරට ආවේ නෑ original එක. මොකද්ද මේ කියල තියෙන්නේ? ගෙදරට අලුත් එක එවලද නැද්ද ?
    WhatsApp Image 2021-10-28 at 7.49.37 PM.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    Ai ban oya singalen tiyenne printed and posted kiyala


    China idan oita kalin enawa ne ban 😳
    ------ Post added on Oct 29, 2021 at 9:51 AM
    දැන්නෙ මටත් කියල තියෙන හරුපෙ තේරුණේ....

    මම බැලුවෙ මොකක්ද මේ හතරබීරි කතාව කියල...
    "issued"
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක තමයි කියන්නෙ ස්ටේටස් ඩිස්ප්ලේ කරනකොට ඩේට් එකයි ටයිම් එකයි දාන්න කියලා.
    පලවෙනි මෙසේජ් එක වෙන්න ඇති යට තියන Paid එකට අදාළ එක.
    ඊට පස්සෙ issue කරලා අලුතෙන් පෝස්ට් කරා කියලා ස්ටේටස් එක දාලා කියලා මට හිතෙන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    RVM එකේ ආදායම් බලපත්රේ ඔන්ලයින් අලුත් කරන්න දැම්ම. තාම ගෙදරට ආවේ නෑ original එක. මොකද්ද මේ කියල තියෙන්නේ? ගෙදරට අලුත් එක එවලද නැද්ද ?View attachment 149310

    තැපෑලෙන් ගෙදරටම ආවා. මාසයක් විතර ගියා.
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඕක තමයි කියන්නෙ ස්ටේටස් ඩිස්ප්ලේ කරනකොට ඩේට් එකයි ටයිම් එකයි දාන්න කියලා.
    පලවෙනි මෙසේජ් එක වෙන්න ඇති යට තියන Paid එකට අදාළ එක.
    ඊට පස්සෙ issue කරලා අලුතෙන් පෝස්ට් කරා කියලා ස්ටේටස් එක දාලා කියලා මට හිතෙන්නෙ.
    Issueed kiyala tiyanne bn status eka. yatin tiyanne definition eka issued kiyana ekai paid kiyana ekei.
     
    • Like
    Reactions: lodbrok