RVM එකේ ආදායම් බලපත්රේ ඔන්ලයින් අලුත් කරන්න දැම්ම. තාම ගෙදරට ආවේ නෑ original එක. මොකද්ද මේ කියල තියෙන්නේ? ගෙදරට අලුත් එක එවලද නැද්ද ?
China idan oita kalin enawa ne banMata ada awa. 4 weeks giya
දැන්නෙ මටත් කියල තියෙන හරුපෙ තේරුණේ....Ai ban oya singalen tiyenne printed and posted kiyala
China idan oita kalin enawa ne ban
------ Post added on Oct 29, 2021 at 9:51 AM
RVM එකේ ආදායම් බලපත්රේ ඔන්ලයින් අලුත් කරන්න දැම්ම. තාම ගෙදරට ආවේ නෑ original එක. මොකද්ද මේ කියල තියෙන්නේ? ගෙදරට අලුත් එක එවලද නැද්ද ?View attachment 149310
Issueed kiyala tiyanne bn status eka. yatin tiyanne definition eka issued kiyana ekai paid kiyana ekei.ඕක තමයි කියන්නෙ ස්ටේටස් ඩිස්ප්ලේ කරනකොට ඩේට් එකයි ටයිම් එකයි දාන්න කියලා.
පලවෙනි මෙසේජ් එක වෙන්න ඇති යට තියන Paid එකට අදාළ එක.
ඊට පස්සෙ issue කරලා අලුතෙන් පෝස්ට් කරා කියලා ස්ටේටස් එක දාලා කියලා මට හිතෙන්නෙ.
appata siri. danui bn therune me harupe. wikara widiyatane dala thiyenne.Issueed kiyala tiyanne bn status eka. yatin tiyanne definition eka issued kiyana ekai paid kiyana ekei.
matath therune dan banIssueed kiyala tiyanne bn status eka. yatin tiyanne definition eka issued kiyana ekai paid kiyana ekei.
