මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Fasting වල ප්‍රයෝජන නන් තියෙනව. Autophagy කියල ගහල බලපන් නොබෙල් ප්‍රයිස් එකක් පවා හම්බුනා. මූ කරන විදිහයි අවුල.
    නැතුව මම කෙටෝ කරලා තමා 104 ඉදන් 89 වෙනකන් අඩු කලේ. හැබැයි මම වෙල් තුනම කැවා . පිෂ්ටය කියල ගත්තේ රතු හාල් හැන්දක් / කුරක්කන් පිටි වලින් හදපු මොනවා හරි ටිකක් තමා. ෆැට් වලට ටර්න් කරගත්තම සැහෙන්න ඔලුවේ බර ගතිය කම්මැලි කම එහෙම නැති වෙනවා. ඕකෙදි තේරෙනවා බොඩි එකේ මෙටබිලිසම් කියන්නේ මොකක්ද කියන එක. කිටෝසිස් කියන තත්වේ මට එච්චර හොද නැති නිසා මම බර බල බල වෙනම දේවල් ඇත හදා බැලුව.

    එකෙන් තම හොයාග්තේ කෑම වෙල් තුන විතරක් කාල මැදට කිසිම දෙයක් නොකා වතුර වලින් ඉන්න එක සැහෙන්න නිරෝගී වෙන්න පුළුවන් වැඩක් කියල. එකේදී මම කලේ පාන් පිටි සිනි දෙක සම්පුට්නෙන් අතරලා හෝල් ග්‍රේන් වලින් අදින්න පුරුදු උන එක . එකේදී බර බහින්නේ නම් නැ . හැබැයි බර වැඩි වෙන්නේ නැ ඒ වගේම මෙටබිලිසම් රේට් එක කලින් තිබ්බ ගානම් තියාගන්න පුළුවන්.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැන් කටක් ඇරලා අපේ රටෙත් cult එකක් තියෙනවා කියන්න පුළුවන්

    Netflix උන්ට යවන්න ඕනේ, මුල ඉදන්ම document කරාම ලේසි
    අපේ රටේ cult එකක් නෙමෙයි තව ගොඩක් තියනවා. Netflix උන්ට series එකක් ගහන්න පුළුවන් cult එකට episode එක ගානේ දාලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,388
    49,767
    113
    සේදවත්ත
    මේක හොද ෆාස්ටින් ක්‍රමයක් . ඒත් මිනරල් සෝල්ට් වතුර එක්කට දාල බොන්න ඕනේ දවසෙම නැත්තම් ඔලුව රිදෙනවා ක්‍රෑම්ප් එනවා. මිනරල් සෝල්ට් වලින් එසෙන්ශල් මිනරල් දෙනවා ඇග පවත්වාගෙන යන්න. වේට් ලොස් එක 4-5kg වගෙ පුලුවන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කොහේහරි ඉන්න එකෙක්ව අල්ලගෙන, ඒකව මුරුංගා අත්තෙ තියලා වන්දනාමාන කරන්න පටන් අරන්, අන්තිමේ ඒ මුරුංගා අත්තෙ තියපු එකා කියපු දේවල් කොරන්න ගිහින් නහුතෙටම කෙළවුණාට පස්සේ ආයෙ ඒ මිනිහට අම්මා අප්පා මතක් කර කර බනින සිංහලු වගේ අමුතු ජාතියක් මේ ලෝකෙ කොහෙවත් ඉන්නව ද දන්නෙ නෑ. :baffled:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොකා එක්කම ගොනුසෙට් එකෞත් අරන් යයි වගේ ඔය වගේ එවුන් යන එකමයි හොද
    Challenge Thumbs Up GIF