නැතුව මම කෙටෝ කරලා තමා 104 ඉදන් 89 වෙනකන් අඩු කලේ. හැබැයි මම වෙල් තුනම කැවා . පිෂ්ටය කියල ගත්තේ රතු හාල් හැන්දක් / කුරක්කන් පිටි වලින් හදපු මොනවා හරි ටිකක් තමා. ෆැට් වලට ටර්න් කරගත්තම සැහෙන්න ඔලුවේ බර ගතිය කම්මැලි කම එහෙම නැති වෙනවා. ඕකෙදි තේරෙනවා බොඩි එකේ මෙටබිලිසම් කියන්නේ මොකක්ද කියන එක. කිටෝසිස් කියන තත්වේ මට එච්චර හොද නැති නිසා මම බර බල බල වෙනම දේවල් ඇත හදා බැලුව.Fasting වල ප්රයෝජන නන් තියෙනව. Autophagy කියල ගහල බලපන් නොබෙල් ප්රයිස් එකක් පවා හම්බුනා. මූ කරන විදිහයි අවුල.
විමලෙ නන් මැරෙන්නමයි ගියෙNo one dies of fasting :3
Bugger didn't even fast for realවිමලෙ නන් මැරෙන්නමයි ගියෙ
අපේ රටේ cult එකක් නෙමෙයි තව ගොඩක් තියනවා. Netflix උන්ට series එකක් ගහන්න පුළුවන් cult එකට episode එක ගානේ දාලා.දැන් කටක් ඇරලා අපේ රටෙත් cult එකක් තියෙනවා කියන්න පුළුවන්
Netflix උන්ට යවන්න ඕනේ, මුල ඉදන්ම document කරාම ලේසි

ඩොකා එක්කම ගොනුසෙට් එකෞත් අරන් යයි වගේ ඔය වගේ එවුන් යන එකමයි හොද