මොකද්ද බන් මේ බම්බුව
මොකද්ද බන් මේ බම්බුව
කැබිනට් ප්රකාශක රාජිත කියනවා සැමන් ටින් වැඩි කරා කියලා
රවී කියනවා වැඩි කරේ නැහැ කියලා
හිරු එකෙයි , දෙරනෙයි රාජිත කියපු එක පෙන්නුවා ගෙඩි පිටින්
මුන්ට සැමන් ටින් එකක වත් මිලක් මැනේජ් කරගන්න බැහැ නේ