මොකද්ද බන් මේ බම්බුව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මොකද්ද බන් මේ බම්බුව

    මොකද්ද බන් මේ බම්බුව

    කැබිනට් ප්‍රකාශක රාජිත කියනවා සැමන් ටින් වැඩි කරා කියලා

    රවී කියනවා වැඩි කරේ නැහැ කියලා

    හිරු එකෙයි , දෙරනෙයි රාජිත කියපු එක පෙන්නුවා ගෙඩි පිටින්

    මුන්ට සැමන් ටින් එකක වත් මිලක් මැනේජ් කරගන්න බැහැ නේ

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    රාජිතය කියන්නෙ අර මර්වින් වගේ ගොබ්බයෙක්. හිටන්ට චන්ද එකක් හරි අඩු උනා නම් අඩු උනේ ඔකව ලන් කරගත්ත හින්ද.ඉස්සර චන්දිරිකාට හෙත්තු වෙලා හිටිය. ඊට පස්සෙ මහින්දයාට හේත්තු උනා. දැන් හිටන්ට හේත්තුව දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නව. මොනව උනත් ඔය වගේ බල්ලොන්ට මේ ආත්මෙම පඩිසන් දෙනව. ඒකනෙ ඕකගෙ එක ලමයෙක් මොන්ගොල් වෙලා තියෙන්නෙ :no:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    රාජිතය කියන්නෙ අර මර්වින් වගේ ගොබ්බයෙක්. හිටන්ට චන්ද එකක් හරි අඩු උනා නම් අඩු උනේ ඔකව ලන් කරගත්ත හින්ද.ඉස්සර චන්දිරිකාට හෙත්තු වෙලා හිටිය. ඊට පස්සෙ මහින්දයාට හේත්තු උනා. දැන් හිටන්ට හේත්තුව දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නව. මොනව උනත් ඔය වගේ බල්ලොන්ට මේ ආත්මෙම පඩිසන් දෙනව. ඒකනෙ ඕකගෙ එක ලමයෙක් මොන්ගොල් වෙලා තියෙන්නෙ :no:

    කට ඇරපන් බන් මසුරමක් දාන්න...:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රාජිතය කියන්නෙ අර මර්වින් වගේ ගොබ්බයෙක්. හිටන්ට චන්ද එකක් හරි අඩු උනා නම් අඩු උනේ ඔකව ලන් කරගත්ත හින්ද.ඉස්සර චන්දිරිකාට හෙත්තු වෙලා හිටිය. ඊට පස්සෙ මහින්දයාට හේත්තු උනා. දැන් හිටන්ට හේත්තුව දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නව. මොනව උනත් ඔය වගේ බල්ලොන්ට මේ ආත්මෙම පඩිසන් දෙනව. ඒකනෙ ඕකගෙ එක ලමයෙක් මොන්ගොල් වෙලා තියෙන්නෙ :no:

    වාචාලයා. සොන්නවංශ වගේ එකෙක් තමයි මූ. වෙනස මූ උගත් අරූ නූගත්.
    මුස්ලිම් එකෙක්ට මොකක්හරි උනොත් නං දුවගෙන එනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕකුං කියන්නේ ආනයනික සමන් වලට ලු බද්ද වැඩි කොලේ
    ලංකාවේ සමන් හදනවද ?
    සුමනසමන් තමයි ඉතිං අපිට තියෙන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඕකුං කියන්නේ ආනයනික සමන් වලට ලු බද්ද වැඩි කොලේ
    ලංකාවේ සමන් හදනවද ?
    සුමනසමන් තමයි ඉතිං අපිට තියෙන්නේ

    :lol::lol::lol::lol:

    මෙහෙ ටින් කරනව නේ බන් තොග ගෙනත් ? :eek:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අර රවියට කෝල් කරල කියන්නෙ රාජිතයා... “මං වැඩි කරේ නෑ.. ඒත් හෙට ඉඳන් වැඩි කරතහැකි“ කියල:dull::nerd:
     
    Last edited: