සරලව කිව්වොත් උබට අදායම් බඩු file එකක් open කරලා එවල තියෙන්නේ
ඕක තියෙන්නේ අවුරුද්ද මුලදී උබ දෙන්න ඕනේ උබේ ඉස්සරහ අවුරුද්දේ අපේක්ෂිත අදායම ලියල කරලා.
මස 3න් 3ට ගෙවන්න එකගවීමක් වගේ දෙයක්
උබ ඕක පුරවල යැව්වේ නැත්තන් 50,000ක දඩයක් ගහනවා කියල තියනව. කොළ සෙට් එක කියවල ඉදින්. ගෙවන්න නැති උනත් පුරෝලා යවන්න ඕනේ සීන් එකක් තියෙන්නේ.
හරියටම දඩ ගහනවද නැද්ද කියන්න සක්කරයාගේ පුතා වයිමා වත් තාම දන්නේ නෑ. මොකද ඕක එන්න අරන් තාම මාස 2. ටික දවසක් ඉදල බලන්න ඕනේ.
කලින් කිව්වා වගේ උබට අදායම් බඩු file එකක් open කරලා ඉවර නිසා ( අංකය තියනවා 101Xxxxxx වගේ එකක් tax identification ඉස්සරහ, එක උබේ tax number එක) උබට සිද්ද වෙනවා උබටගෙවන්න income tax නැත්තං ගෙවන්න නෑ කියල nil return එකක් හරි යවන්න. ඕක උනේ නැත්තං උබට අදායම් බදු ගෙවීමට පැහැර හැරීම කියල ක්රියාමාර්ග ගන්නවා.
උබට tax ගැන දැනුම අඩු කියල මට හිතෙන්නේ. හොදම දේ tax කරන කෙනෙක් contact කරන එක.
BOC කියල තියෙන්නේ tax ගෙවන එන ස්ලිප් එක. ලංකාවේ tax ගෙවන්නේ BOC එකට. උබට ඔය දෙක ලියුම් දෙකකට ඇවිල්ල ඇත්තේ
උබ ලංකාවේ නැති උනාට උබේ නමට වහනයක් තියනවද? තාම හරියට හොයාගන්න බෑ කොහොමද select කලේ කියල. ගොඩක් අයට තමන්ගේ නමට වාහනයක් තියන අය
එළකිරි එකේ ලොකු ත්රෙඅඩ් එකක් ගියා මේගැන හොයල කියෝපන් වැඩි විස්තර වලට.