මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,794
    12,969
    113
    ලංකාවේ.. ලංකාවේ
    සරලව කිව්වොත් උබට අදායම් බඩු file එකක් open කරලා එවල තියෙන්නේ
    ඕක තියෙන්නේ අවුරුද්ද මුලදී උබ දෙන්න ඕනේ උබේ ඉස්සරහ අවුරුද්දේ අපේක්ෂිත අදායම ලියල කරලා.
    මස 3න් 3ට ගෙවන්න එකගවීමක් වගේ දෙයක්
    උබ ඕක පුරවල යැව්වේ නැත්තන් 50,000ක දඩයක් ගහනවා කියල තියනව. කොළ සෙට් එක කියවල ඉදින්. ගෙවන්න නැති උනත් පුරෝලා යවන්න ඕනේ සීන් එකක් තියෙන්නේ.
    හරියටම දඩ ගහනවද නැද්ද කියන්න සක්කරයාගේ පුතා වයිමා වත් තාම දන්නේ නෑ. මොකද ඕක එන්න අරන් තාම මාස 2. ටික දවසක් ඉදල බලන්න ඕනේ.
    කලින් කිව්වා වගේ උබට අදායම් බඩු file එකක් open කරලා ඉවර නිසා ( අංකය තියනවා 101Xxxxxx වගේ එකක් tax identification ඉස්සරහ, එක උබේ tax number එක) උබට සිද්ද වෙනවා උබටගෙවන්න income tax නැත්තං ගෙවන්න නෑ කියල nil return එකක් හරි යවන්න. ඕක උනේ නැත්තං උබට අදායම් බදු ගෙවීමට පැහැර හැරීම කියල ක්‍රියාමාර්ග ගන්නවා.
    උබට tax ගැන දැනුම අඩු කියල මට හිතෙන්නේ. හොදම දේ tax කරන කෙනෙක් contact කරන එක.
    BOC කියල තියෙන්නේ tax ගෙවන එන ස්ලිප් එක. ලංකාවේ tax ගෙවන්නේ BOC එකට. උබට ඔය දෙක ලියුම් දෙකකට ඇවිල්ල ඇත්තේ

    උබ ලංකාවේ නැති උනාට උබේ නමට වහනයක් තියනවද? තාම හරියට හොයාගන්න බෑ කොහොමද select කලේ කියල. ගොඩක් අයට තමන්ගේ නමට වාහනයක් තියන අය
    එළකිරි එකේ ලොකු ත්රෙඅඩ් එකක් ගියා මේගැන හොයල කියෝපන් වැඩි විස්තර වලට.
     
    Last edited:
    ඕක BOC වෙන්නම ඕන නෑ. දැන් අවුරුද්දක විතර ඉඳල මොන බැංකුවට හරි කීයක් හරි නිතර දැම්මොත් රැන්ඩම් ඔය ලියුම එවනවා. වාහනයක් ඉන්ශුවර් කරත්, ඉඩමකට ලයිට් බිලක් ගෙව්වත් ඕව එවනවා ගොඩක් දෙනෙකුට. ඕක කරන්නේ රජයට බදු ගහගන්න. බය කරලා බදු ෆයිල් එකක් ඕපන් කරවන්න. ඕක පොඩ්ඩක් පෙන්නපන් ආදායම් බදු කරන එකෙකුට. කියපන් මෙහෙම ආදායමක් නෑ කලාතුරකින් සල්ලි එවන්නේ, රස්සාවෙන් අස් කරා දැන් මොකුත් නෑ කියල. උපදෙස් අරන් ෆෝම් ටික පුරවලා යවපන්. ෆයිල් ඕපන් කරන්න එපා.

    ආයේ බැංකුවකට උඹේ නමින් සල්ලි එවන්න එපා වැඩිය. වෙන කාගේ හරි නමින් එවපන්.
    ආණ්ඩුවට සල්ලි හොයන්න කරන කේස් එකක් ඔය.

    එහෙම මගෙ නමට මම ලොකු සල්ලියක් එවන්නෙත් නෑ බං. ඔන්ලයින් බඩු ගන්න අකවුන්ට් එකට මාසෙට පොඩි ගානක් දානව එච්චරයි

    ලංකාවෙ උඹේ නමට වාහනයක් ගත්තද අවුරුදු 3ක් ඇතුලත?
    ඔව් 2015 දි වාහන දෙකක් ගත්ත හැබැයි ‍ෆිනෑන්ස්

    සරලව කිව්වොත් උබට අදායම් බඩු file එකක් open කරලා එවල තියෙන්නේ
    ඕක තියෙන්නේ අවුරුද්ද මුලදී උබ දෙන්න ඕනේ උබේ ඉස්සරහ අවුරුද්දේ අපේක්ෂිත අදායම ලියල කරලා.
    මස 3න් 3ට ගෙවන්න එකගවීමක් වගේ දෙයක්
    උබ ඕක පුරවල යැව්වේ නැත්තන් 50,000ක දඩයක් ගහනවා කියල තියනව. කොළ සෙට් එක කියවල ඉදින්. ගෙවන්න නැති උනත් පුරෝලා යවන්න ඕනේ සීන් එකක් තියෙන්නේ.
    හරියටම දඩ ගහනවද නැද්ද කියන්න සක්කරයාගේ පුතා වයිමා වත් තාම දන්නේ නෑ. මොකද ඕක එන්න අරන් තාම මාස 2. ටික දවසක් ඉදල බලන්න ඕනේ.
    කලින් කිව්වා වගේ උබට අදායම් බඩු file එකක් open කරලා ඉවර නිසා ( අංකය තියනවා 101Xxxxxx වගේ එකක් tax identification ඉස්සරහ, එක උබේ tax number එක) උබට සිද්ද වෙනවා උබටගෙවන්න income tax නැත්තං ගෙවන්න නෑ කියල nil return එකක් හරි යවන්න. ඕක උනේ නැත්තං උබට අදායම් බදු ගෙවීමට පැහැර හැරීම කියල ක්‍රියාමාර්ග ගන්නවා.
    උබට tax ගැන දැනුම අඩු කියල මට හිතෙන්නේ. හොදම දේ tax කරන කෙනෙක් contact කරන එක.
    BOC කියල තියෙන්නේ tax ගෙවන එන ස්ලිප් එක. ලංකාවේ tax ගෙවන්නේ BOC එකට. උබට ඔය දෙක ලියුම් දෙකකට ඇවිල්ල ඇත්තේ

    උබ ලංකාවේ නැති උනාට උබේ නමට වහනයක් තියනවද? තාම හරියට හොයාගන්න බෑ කොහොමද select කලේ කියල. ගොඩක් අයට තමන්ගේ නමට වාහනයක් තියන අය
    එළකිරි එකේ ලොකු ත්රෙඅඩ් එකක් ගියා මේගැන හොයල කියෝපන් වැඩි විස්තර වලට.

    මට ටැක්ස් සම්බන්ද දැනුමනම් නිල්. මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඒකයි බැලුවෙ මේක ගැන. මගෙ නමට වාහන දෙකක්නම් තියනව ලංකාවෙ. :sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,114
    3,958
    113
    චිරි චිරි වැස්ස;23657449 said:
    ඔව් 2015 දි වාහන දෙකක් ගත්ත හැබැයි ‍ෆිනෑන්ස්

    oya thiyenne hethuwa. :yes::yes::yes:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    oka ignore keranna epa. owa okkoma nil kerala IRD eketa submit keranna.
    ground floor eke left eke thiyenawa counters. hema quater ekema ei.
    ena ewwa okkoma nil kerala submit keranna. submit nokara hitiyoth passe enquiry welata call keranawa.
    wagakeemen kiyanne.
    :yes::yes::yes:
     
    මම ආය ලංකාවට එන්නෙ ලබන අවුරුද්දෙනෙ බං. ඒත් එන්නෙ සති දෙකකට, එතකන් ඕක තියන් ඉදල බැරිවෙයිනේ?