මොකද්ද මචංලා මේ

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මොකද්ද මචංලා මේ Currency Swap කියන්නේ?

    mIlqhgI.png

    මේක මම FB comment එහෙක දැක්කේ. මේ දවස් වල hot topic එකක්නේ. ගොඩාක් අය බංගලිදේශයෙනුත් ණය ගත්තා කියලා නාහෙන් අඬනවා.

    මේ කියල තියෙන විදිටම එතකොට මේක ණයක් නෙවෙයිද? රටවල් දෙකටම වාසිද?

    දන්න අය කියන්නකෝ....

    SlcSIAU.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් ඔන්න රාජපක්ෂලා කෙනෙක්ට වැරදිලා ගූ කැවුනා කියලා හිතපන්කෝ. එතකොටත් ඔන්න ඔය වගේ උන් තමයි ගූ කාලා පෙන්නන්නේ අරුන්ට කැවුන එකේ වරදක් නැහැ කියලා පෙන්නන්න.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    oka traditional loan ekk newei, eka amount ekak ratawal deke tiana exchange rate anuwa maru karagannawa. nkn LKR/US 1.5 nan api 100US gaddi anit pattata 150k LKR yanawa. ita passe agree wechccha date ekakadi apahu eka kalin maru karapu rate ekata or e wele tiana rate ekata maru karagannawa, agreement eke hatiyata change wenawa eka.
    samahra ewage aya pay karaddi interest ekakut add wenawalu. me agreement eket mn danna tharamin api repay krnna ona LKR walin , + interest.

    last july wala india walin api 400m usd ohoma 1k gatta. eka pay karala tibba February wala. e wagaema 1k tama okat.

    danna widihata qwwe. waradida dan na itn.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක වෙන්නේ මෙහෙමයි. ණයක් වගේ තමයි. හැබැයි ෆිසිකල් මනි නැහැ. මෙතන වෙන්නේ. ලංකාවේ රාජ්‍ය බාන්ඩාගාර ගිණුමෙන් රුපියල් අද වටිනාකමට ඩොලර් මිලියන 200ක බන්ග්ලාදෙසයේ රාජ්‍ය බැංකුව වෙත ට්‍රාන්ස්ෆර් කරනවා. එක පොතට විතරයි. කවුරුත් අරගෙන යන්නේ නැහැ.. අබේගුනවර්දන ශ්‍රීමතාණන් වගේ නැවේ.. ඒ දවසෙම බංගලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් බංග්ලාදේශ ආණ්ඩුවේ අනුමැතියෙන් ලංකාවේ බාන්දාගාරේට, එහෙමත් නැතිනම් මහා බැංකුවේ ගිණුමට, රාජ්‍ය ගිණුමට බැර කරනවා.. ඒකත් කවුරුත් නැවේ දාගෙන ගෙනත් දෙන්නේ නැහැ.

    මාස තුනකට පස්සේ බන්ගලාදෙස් උන් හිතන් ඉන්නවා ලංකාව පොඩි පොලියකුත් එක්ක ආපහු උන්ගේ ඩොලර් මිලියන 200 දෙවි කියලා.. එතකොට බංගලා පීපල් ලංකාවේ පීපල් ගේ සල්ලි රුපියල් ටික ආපහු රිෆන්ඩ් කරනවා. මෙතැනදී බංගලා උන් නොදන්නා දෙයක් තියනවා. ඒ තමා රුපියල් මෙලෝ ඉලව්වකට වැඩක් නැහැ බියගමට ගියාම ඇතිවෙනකන් ප්‍රින්ට් කරගන්න පුළුවන් කියලා.. හැබැයි ඩොලර් එහෙම නැහැ.. රාජපක්ෂ මහත්තයා කොකා පෙන්නුවොත් බංගලි උන්ට මේ පාර නයා පෙන්නන්න වෙන්නේ නැහැ..
    ------ Post added on May 30, 2021 at 4:05 PM
     
    Thanks brothers. ethakota bangalideshaye rupee ekaka agaya lankawe rupee eke agayata wadiya wedi nisa apita bangaliyongen wadipura hambenawada? api poliyak denne eka nisada?

    ps: adu wedi patalila edit kara
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Thanks brothers. ethakota bangalideshaye rupee ekaka agaya lankawe rupee eke agayata wadiya wedi nisa apita bangaliyongen wadipura hambenawada? api poliyak denne eka nisada?
    නැහැ. උබ තේරුම් ගත්තේ නැහැ මචන්. මෙතන බන්ග්ලාදෙසේ රුපියලේ සම්බන්දයක් නැහැ. කරන්සි දෙකයි මෙ ගනුදෙනුවට තියෙන්නේ. එකක් ලංකාවේ රුපියල. අනික ඇමෙරිකානු ඩොලරය. උබලා උබලගේ රුපියල්.. බංගලි උන් හරක් වගේ දෙන්නේ උන්ගේ කරන්සිය නෙමෙයි. උනුත් ණයට හොයාගත්තු ඩොලර් මිලියන 200ක්.. මෙතන බංගලි උන්ට ලැබෙන වාසිය තමයි ඩොලර් මිලියන 200ට පොලියක් ඩොලර් වලින් හම්බ වෙනවා. එච්චරයි උන්ට වාසිය. ලංකාවේ එවුන්ට එහෙම නැහැ. වැඩකට නැති රුපියල් දීලා බාන්දාගාරේට මේ වෙලාවේ ඕනා ඩොලර් මිලියන 200ක්ම හම්බ උනා. මේ නිසා රුපියලේ අගය ශක්තිමත් වෙනවා. මොකද එකක් රුපියල් ටිකක් අයින් උනා. අනික ඒ සමානව ඩොලර් ආවා. මාස තුනක් යනකන් ෂපාන් එකේ කබ්රාල් මාමට ඩොලර් එක 203යි කියලා ඉන්න පුළුවන්. හැබැයි මාස තුනෙන් මැදමුලනේ හාමු සල්ලි ආපහු දුන්නොත් බන්ගලදෙසේට, එකක් ඩොලර් මිලියන 200කට තව අතින් ඩොලර් ටිකක් දාලා පොලිය ගෙවන්න ඕනා.. එතකොට බාන්දාගාරේට එකපාර මිලියන 200ක් ප්ලස්.. ප්ලස්.. අයින් වෙනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා අන්නා වගේ අයින් වෙනවා මදිවට, රුපියලුත් එකතු වෙනවා බංගලි එවුන් සල්ලි රිටර්න් කලාම එතකොට ඩොලර් එක බුස් බුස් බුස් ගාලා උඩ යනවා..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,179
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙතන බන්ග්ලාදෙසේ රුපියලේ සම්බන්දයක් නැහැ.

    කරන්සි දෙකයි මෙ ගනුදෙනුවට තියෙන්නේ. එකක් ලංකාවේ රුපියල. අනික ඇමෙරිකානු ඩොලරය.

    ලංකාවේ රුපියල්.. බංගලි උන් හරක් වගේ දෙන්නේ උන්ගේ කරන්සිය නෙමෙයි. උනුත් ණයට හොයාගත්තු ඩොලර් මිලියන 200ක්..

    මෙතන බංගලි උන්ට ලැබෙන වාසිය තමයි ඩොලර් මිලියන 200ට පොලියක් ඩොලර් වලින් හම්බ වෙනවා. එච්චරයි උන්ට වාසිය.

    ලංකාවේ එවුන්ට එහෙම නැහැ. වැඩකට නැති රුපියල් දීලා බාන්දාගාරේට මේ වෙලාවේ ඕනා ඩොලර් මිලියන 200ක්ම හම්බ උනා. මේ නිසා රුපියලේ අගය ශක්තිමත් වෙනවා. මොකද එකක් රුපියල් ටිකක් අයින් උනා. අනික ඒ සමානව ඩොලර් ආවා.

    මාස තුනක් යනකන් ෂපාන් එකේ කබ්රාල් මාමට ඩොලර් එක 203යි කියලා ඉන්න පුළුවන්.

    හැබැයි මාස තුනෙන් මැදමුලනේ හාමු සල්ලි ආපහු දුන්නොත් බන්ගලදෙසේට, එකක් ඩොලර් මිලියන 200කට තව අතින් ඩොලර් ටිකක් දාලා පොලිය ගෙවන්න ඕනා.. එතකොට බාන්දාගාරේට එකපාර මිලියන 200ක් ප්ලස්.. ප්ලස්.. අයින් වෙනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා අන්නා වගේ අයින් වෙනවා මදිවට, රුපියලුත් එකතු වෙනවා බංගලි එවුන් සල්ලි රිටර්න් කලාම එතකොට ඩොලර් එක බුස් බුස් බුස් ගාලා උඩ යනවා..
    ඉතින් මේකෙන් වෙන්නේ මාස 3කට වගේ රුපියල අල්ලාගෙන ඉන්න එක නේ ද. ඒ මාස 3දී ගෙවන්න තියන අපේ loan පොලිය 1 USD - 203 LKR වලින් ගෙවන්න පුලුවුන් මේ කරන දේ නිසා. එතකොට ලංකාවට වාසියක් තියනවා කෙටි කාලීනව. හැබැයි අයේ return කලාම ඒ කාලේදී ඒ කියන්නේ මාස 3 ඇතුලදි ලොකු ණය ප්‍රමාණයක් හෝ පොලී ප්‍රමාණයක් පියව ගන්න බැරි උනොත් රුපියල හිටු කියල යන්න පුළුවන්. මෙතන ඇත්තටම ගේමක් ගහන්න යන්නේ.

    හැබැයි මේකෙන් හරි ප්‍රයෝජන ගන්න නම් ණය වාරික, ණය මේ කාලය ඇතුලදි පියවන්න ඕන. ඕක මුන් පියවන්න ලබාගත්ත ණය මුදල ගත්තොත් අයේ බන්ගලියන්ට return කරන්න සල්ලි නැති වෙන්න පුළුවන්. ඔක්කොමත් හරි ලබාගත් සල්ලි උකසට තියලා මුන් ඒ හා සමාන මුදලක් ගල් කරොත් බන්ගලියනට return නුත් නෑ, අපේ රුපියල හොයනත් නැති වෙනවා. බන්ගලියෝ ගත්ත ලංකාවේ රුපියල් වලින් බෝට්ටු හදල ගංවතුරේ යවන්න තමා වෙන්නේ.
     
    මේ සල්ලි වියදම් කරන්න බැහැ මචන්. එහෙම උනොත් මේකේ අබිප්‍රාය වෙනස් වෙනවා. මේ ගන්නේ ඩොලර් එක ස්ථාවර කරගන්න.. වාහන ගෙනාවොත් බඩු බනිස් මාස තුනෙන් පස්සේ බන්ගලින්ට රටෙන් කෑල්ලක් දෙන්න වෙන්නේ.. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මාස තුනක් ඇතුලත මේ සල්ලි දිපොස්ට් එකක් හැටියට තියාගෙන ස්ථාවර රුපියලක් යටතේ නිෂ්පාදන සහා අපනයන වැඩි කරලා රුපියල ස්ථාවර කරගන්න පුළුවන් මාස තුනකට පස්සේ එන දිප්රේෂන් එකට මුණ දෙන්න. මම මලාට හිතන්නේ නැහැ කබ්බා එක කරයි කියලා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එතකොට බන්ගලි මීඩියා ලන්කාවට ණය දුන්නා කියලා උඩ පනින්නෙ බොරුවටද? :confused:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    නැහැ. උබ තේරුම් ගත්තේ නැහැ මචන්. මෙතන බන්ග්ලාදෙසේ රුපියලේ සම්බන්දයක් නැහැ. කරන්සි දෙකයි මෙ ගනුදෙනුවට තියෙන්නේ. එකක් ලංකාවේ රුපියල. අනික ඇමෙරිකානු ඩොලරය. උබලා උබලගේ රුපියල්.. බංගලි උන් හරක් වගේ දෙන්නේ උන්ගේ කරන්සිය නෙමෙයි. උනුත් ණයට හොයාගත්තු ඩොලර් මිලියන 200ක්.. මෙතන බංගලි උන්ට ලැබෙන වාසිය තමයි ඩොලර් මිලියන 200ට පොලියක් ඩොලර් වලින් හම්බ වෙනවා. එච්චරයි උන්ට වාසිය. ලංකාවේ එවුන්ට එහෙම නැහැ. වැඩකට නැති රුපියල් දීලා බාන්දාගාරේට මේ වෙලාවේ ඕනා ඩොලර් මිලියන 200ක්ම හම්බ උනා. මේ නිසා රුපියලේ අගය ශක්තිමත් වෙනවා. මොකද එකක් රුපියල් ටිකක් අයින් උනා. අනික ඒ සමානව ඩොලර් ආවා. මාස තුනක් යනකන් ෂපාන් එකේ කබ්රාල් මාමට ඩොලර් එක 203යි කියලා ඉන්න පුළුවන්. හැබැයි මාස තුනෙන් මැදමුලනේ හාමු සල්ලි ආපහු දුන්නොත් බන්ගලදෙසේට, එකක් ඩොලර් මිලියන 200කට තව අතින් ඩොලර් ටිකක් දාලා පොලිය ගෙවන්න ඕනා.. එතකොට බාන්දාගාරේට එකපාර මිලියන 200ක් ප්ලස්.. ප්ලස්.. අයින් වෙනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා අන්නා වගේ අයින් වෙනවා මදිවට, රුපියලුත් එකතු වෙනවා බංගලි එවුන් සල්ලි රිටර්න් කලාම එතකොට ඩොලර් එක බුස් බුස් බුස් ගාලා උඩ යනවා..
    dan thama seen eka oluwata giye :yes: