මොකද්ද මේ , උබලටත් ආවද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අලුත් ස්කැම් උත්තක්, රිප්ළයි කරෙ නෑ පකයට. කොලුකාරයෙක්ද මන්දා, බලකො ප්රෙපික් එක.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    " Confidential Text " :lol: රහස් රකින්න බෑ ඔයාට :lol:
    uba ref no eka hide kare kavuruhari ube prize money ekata vidi kiyalada 😂😅
    ref number eka wahala :ROFLMAO: මොනවා උනත් මූත් පොඩි හරි බලාපොරොත්තුවකින් ඉන්නෙ :lol:



    Mtath okama hithuna🤣🤣🤣
    Email ekai number ekaith makala.. api msg karala illaganiy kiyala wennathi :(
    මට ඔයිට කලිනුත් ඔවා
    මොකෙක්හරි ගහලා බලයි කියලයි මැකුවෙ
    නොදකින් තොපි
    මන් අද ඊයෙ නෙවෙයි ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ 😡
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මට ඔයිට කලිනුත් ඔවා
    මොකෙක්හරි ගහලා බලයි කියලයි මැකුවෙ
    නොදකින් තොපි
    මන් අද ඊයෙ නෙවෙයි ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ 😡

    ammo bn.. hari api piligatha :cool:
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    මට ඔයිට කලිනුත් ඔවා
    මොකෙක්හරි ගහලා බලයි කියලයි මැකුවෙ
    නොදකින් තොපි
    මන් අද ඊයෙ නෙවෙයි ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ 😡
    Boru kiyanna epaaaa uba eye neda whatsapp hadagaththe😁😁
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මට ඔයිට කලිනුත් ඔවා
    මොකෙක්හරි ගහලා බලයි කියලයි මැකුවෙ
    නොදකින් තොපි
    මන් අද ඊයෙ නෙවෙයි ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ 😡
    අම්මා පා කියහන් :lol: